Cj4ever ට ඉක්මන් සුවය පතමු

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
Cj4ever ට ඉක්මන් සුවය පතමු

Cj4ever එහෙමත් නැත්තම් Cj කාරයා accident වෙලා කකුලක් කඩාගෙන කොලඹ 72 වාට්ටුවේ ඉන්නේ :nerd: :dull:
වයස ගැන හිතන්නේ නැතිව වැඩ දාන්න ගිහිල්ල වෙච්ච සීන් එකක් කියලා තමයි ආරංචිය :rofl:

කට්ටියට පුලුවන් නම් බලන්න යන්න... :yes: :) යනකොට නෙස්ටමෝල්ට්, පලතුරු එහෙම ගෙනිච්චට කමක් නෑ :D :P

අපි ඔක්කොම එකතු වෙලා අපේ සී ජේ අයියට ඉක්මන් සුව පතමු :D ;)

Get well soon CJ :)

get_well_soon_graphics_17.gif
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
Get well soon

Ow ow mata CJ mag 1k dala thibba Hsptl kiyala. Pav wade Bck 1ke yaddi thawa Bck karayek happala loku amaruwak na podak kakulata thuwala. Apinam yanawa sundy CJ wa balanna. Ikmanatama swawenna kiyala api prarthana karanawa..............
CJ dan inne menna mehemai..
..
iamge.gif
 
Cj4ever එහෙමත් නැත්තම් Cj කාරයා accident වෙලා කකුලක් කඩාගෙන කොලඹ 72 වාට්ටුවේ ඉන්නේ :nerd: :dull:
වයස ගැන හිතන්නේ නැතිව වැඩ දාන්න ගිහිල්ල වෙච්ච සීන් එකක් කියලා තමයි ආරංචිය :rofl:

කට්ටියට පුලුවන් නම් බලන්න යන්න... :yes: :) යනකොට නෙස්ටමෝල්ට්, පලතුරු එහෙම ගෙනිච්චට කමක් නෑ :D :P

අපි ඔක්කොම එකතු වෙලා අපේ සී ජේ අයියට ඉක්මන් සුව පතමු :D ;)

:(:(:(:sorry::sorry: