Cj4ever ට ඉක්මන් සුවය පතමු

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අඩේ..
    මම දැන් තමයි කතන්දරේ දැක්කේ..
    CJට ඉක්මන් සුවය පතනවා..

    72 වාට්ටුවට Pass එකක් නැතුව හැමෝටම යන්න දෙන්නේ නෑ..
    එක පාරකට දෙන්නටයි යන්න පුළුවන්..

    (මමත් හිටපු නිසා මම දන්නව ඒ ගැන..)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අඩේ..
    මම දැන් තමයි කතන්දරේ දැක්කේ..
    CJට ඉක්මන් සුවය පතනවා..

    72 වාට්ටුවට Pass එකක් නැතුව හැමෝටම යන්න දෙන්නේ නෑ..
    එක පාරකට දෙන්නටයි යන්න පුළුවන්..

    (මමත් හිටපු නිසා මම දන්නව ඒ ගැන..)

    පාස් ගන්නේ කොහොමැයි /