CKC or KASL Register කරන්නෙ කොහොමද?

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
CKC or KASL Register කරන්නෙ කොහොමද?

මචංලා මම රොට්වයලර් බලු පැටියෙක් ගත්තා. හැබැයි ඌ register එකෙක් නෙමෙයි. ඒක වුණේ මෙහෙමයි.

මම තොරණ හන්දියේ තියෙන pet shop එකට ගියාම උන් කිව්වා රොට්වයලර් පැටව් ඉවරයි තව ටිකකින් ගේනවා කියලා. කොහෙන්ද ගේන්නෙ කියලා ඇහුවම කිව්වෙ කඩවතින් කියලා. ඉතින් මම කිව්වා මමත් කඩවත, එහෙනම් මම ආයෙ මෙහේ එන්න ඕනි නැහැනෙ, මට කඩවතින්ම ඌව අරන් දෙන්න කියලා. පස්සෙ මම බුවාලත් එක්ක කඩවත ගියාම උන් මාව මඟ නවත්තලා ගෙදරකට ගිහින් රොට්වයලර් පැටව් දෙන්නෙක් ගෙනාවා. එක්කෙනෙක් 25,000/ යි.

මාව ඒ ගෙදරට එක්කගෙන නොගියේ උන්ට ගාන කපාගන්න බැරි නිසා. උන් අතරමැදියො ජාතියක් නෙ. කොහොමින් කොහොම හරි කමක් නැහැ. පැටව් දෙන්නා බෝල ගෙඩි 2 වගේ හොඳ ලස්සනට ඉන්නවා. දැක්කම ආසාවෙ බෑ. කිසිම අවුලක් නෑ. පාරෙ අයිනෙ ඉඳගෙනම මම එක්කෙනෙක් ගත්තා. හැබැයි එයා CKC or KASL register කරලා නෑ. මම උන්ට ඒක කිව්වම උන් කියනවා, register කරලා දෙන්නම් එතකොට බලු පැටියෙකුට 32,000ක් ඕනිලු. මම එපා කිව්වා.

මට උන් මේ පැටව් දෙන්නා ගෙනාපු ගෙදර හොයා ගන්න එක ගොඩාක් අමාරු වෙන එකක් නෑ. මොකද උන් ඒ ගෙදරට යද්දි මාව ඒ කිට්ටුවෙන්ම නවත්තලයි ගියේ.

දැන් මචංලා මට ඕනි මේ පැටියාව CKC or KASL register කරන්න. ඒක කරගන්නෙ කොහොමද කියලා දන්න කියන එවුන් මට support එකක් දීයල්ලා. මම දන්න විදියට නම්,

පැටියාගෙ අම්මයි තාත්තයි ඒ දෙන්නගේ අම්මලා තාතතලායි ඔන්න ඔහොම පට්ට පෙඩිග්‍රී බලලා තමයි ඕක register certificate issue කරන්නෙ. ඒත් මගේ ළඟ ඒ විස්තර මොකුත් නැති නිසා මට මෙයාව CKC or KASL register කරගන්න විදියක් කියපල්ලා යාලුවනේ.



 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    ea details natuwa register karana ba ne bun itin... ewa hoya gatha nam hari neda

    wena pataw nadda bun.. umba 25k dila sira ballek gathada bun.. mata 5000 denat lobai bun
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    sure da rottweiler kiyala.

    trumanshow-jimcarrey-whoyoutalkingto.gif
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ea details natuwa register karana ba ne bun itin... ewa hoya gatha nam hari neda

    wena pataw nadda bun.. umba 25k dila sira ballek gathada bun.. mata 5000 denat lobai bun

    හොඳ පැටව් හොයාගන්න ටිකක් අමාරුයි මචං. එකෙක් අරගෙන ඇති කරලා බලහන්, හුරතලේට සතෙක් ඇති කරන එක හිතට වගේම ගතටත් හොඳයි. මට නම් ඒක මාර interesting subject එකක්.
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ඇති කරන්න ගත්තා නම් රෙජිස්ටර් කරන්න අවශ්‍යම නැහැ නෙ? ;)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    හොඳ පැටව් හොයාගන්න ටිකක් අමාරුයි මචං. එකෙක් අරගෙන ඇති කරලා බලහන්, හුරතලේට සතෙක් ඇති කරන එක හිතට වගේම ගතටත් හොඳයි. මට නම් ඒක මාර interesting subject එකක්.

    asai bun athi karana.. mama me pom ekek hoyanwa bun.. ckc nam one na huratal balu pattek tamai hoyane :yes::yes:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    honda pedigree ekak thiyana Rottweiler patiyek 25,000/- ta wada wadee. eekai ehema ahauwe.

    පෙඩිග්‍රී එක තියෙන නිසානෙ උන් මගෙන් තව 7000ක් කඩාගන්න හැදුවෙ. certificate එකත් එක්ක 32,000 ට දෙන්නම් කියලා කිව්වෙ ඒකනෙ උන්.
     

    Bestlab

    Member
    Sep 5, 2012
    17
    1
    0
    Colombo
    machan uba hena amaruwaka wetila thiyenne, ekko tikak danna ekek ekka yanna epei ban, pedigree eka nathuwa 25 dela gannawa kiyanna boru wedak ne ban, dan oya ballage kisima vatinakamak ne.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ๑۩praneesha۩๑;15233070 said:
    ඇති කරන්න ගත්තා නම් රෙජිස්ටර් කරන්න අවශ්‍යම නැහැ නෙ? ;)

    මට ඕනි ඌව නියම තත්වෙන් තියාගන්න. registration එක කරොත් ඒක කෝකටත් හොඳයි වගේම බලු පැටියාගෙ වටිනාකමත් වැඩි වෙනවනෙ.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    machan uba hena amaruwaka wetila thiyenne, ekko tikak danna ekek ekka yanna epei ban, pedigree eka nathuwa 25 dela gannawa kiyanna boru wedak ne ban, dan oya ballage kisima vatinakamak ne.

    ඒක නම් ඇත්ත තමයි මචං. මම බල්ලව ගත්තු ගමන් ගියේ උගේ vaccinations කරපු ඩොකා හොයාගෙන. මම ඩොකාට විස්තරේ කිව්වම ඩොකා කිව්වා එයාට මතකයි මේ පැටව් ටික. කඩවත මහකඩේ පාරෙන්ද ගත්තෙ ඇහුවා. මේ 1st litter එක කිව්වා. ඔක්කොම පැටව් 5ක් හිටියා කියලා කිව්වා. පෙඩිග්‍රී අවුලක් නැහැ කිව්වා.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    un cetificate ekak kohen hari hoyagena ubata photo copiyak gahala dei ban.

    ඒක නම් මටත් හිතුණා මචං. උන් දෙන certificate එක ඇත්තද නැත්තද කියලා බලන්න මම බව්වාගෙ DNA එකක් test කරන්නයැ.