Clarence,Annesley & Indrani Live in Concert | Hilton CMB 1988 CD 1 & 2

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,043
    525
    113

    File එක ගන්න බෑ පුළුවන්න​

    න් නැවත upload කරන්න

    Clarence,Annesley & Indrani Live in Concert | Hilton CMB 1988 CD 1 & 2​

    ------ Post added on May 11, 2021 at 6:34 AM
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    3vwlI63.jpg


    1988 ඔක්තොම්බර් මස 29 වන දින ක්ලැරන්ස්,ඇනස්ලි සහ ඉන්ද්‍රනි යන කලාකරුවන් ත්‍රිත්වය විසින් එවකට ඔවුන් විසින් ආරම්භ කර තිබු 20 Year Explosion සංගීත වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් කොළඔ හිල්ටන් හොටලයේදි පවත්වලා තිබෙනවා.මෙයින් ලැබෙන සියලු මුදල් අනාත දරුවන් සඳහා තමයි යොදවලා තිබෙන්නෙ,එදා මේ සංගීත රාත්‍රිය නෙලුම් එන්ටර්ටේට්මන්ට්ස් ආයතනය මඟින් පටිගත කර තිබෙනවා,මෙය පසු කාලයක CD තැටි දෙකක් ලෙස රජිව් සෙබෙස්තියන්ගේ ස්ට්ර් ලංකා එන්ටර්ටේට්මන්ට්ස් ආයතනය එලිදක්වනවා නමුත් ඔවුන් එලිදක්වන්නෙ ඉතාමත් සිමිත CD තැටි සංඛ්‍යවක් නිසා,මෙම CD තැටි දෙක වෙළඳපොලේ දැන් මිල දි ගැනිමට නැ.

    මෙහි ඔවුන් ගීත නිර්මාණ කල අයුරු සහ රසවත් සිද්ධි පිලිබඳවත් කතා වෙනවා..


    C91e1YL.jpg


    https://www.mediafire.com/file/hjt2bme6idky34l/20_YES_1%262.rar/file

    CD 1 and 2 Mp3 320kbps
    මේ ඇල්බම් එක නැවත දෙන්නකො
     
    • Like
    Reactions: War Fighter