1988 ඔක්තොම්බර් මස 29 වන දින ක්ලැරන්ස්,ඇනස්ලි සහ ඉන්ද්‍රනි යන කලාකරුවන් ත්‍රිත්වය විසින් එවකට ඔවුන් විසින් ආරම්භ කර තිබු 20 Year Explosion සංගීත වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් කොළඔ හිල්ටන් හොටලයේදි පවත්වලා තිබෙනවා.මෙයින් ලැබෙන සියලු මුදල් අනාත දරුවන් සඳහා තමයි යොදවලා තිබෙන්නෙ,එදා මේ සංගීත රාත්‍රිය නෙලුම් එන්ටර්ටේට්මන්ට්ස් ආයතනය මඟින් පටිගත කර තිබෙනවා,මෙය පසු කාලයක CD තැටි දෙකක් ලෙස රජිව් සෙබෙස්තියන්ගේ ස්ට්ර් ලංකා එන්ටර්ටේට්මන්ට්ස් ආයතනය එලිදක්වනවා නමුත් ඔවුන් එලිදක්වන්නෙ ඉතාමත් සිමිත CD තැටි සංඛ්‍යවක් නිසා,මෙම CD තැටි දෙක වෙළඳපොලේ දැන් මිල දි ගැනිමට නැ.
මෙහි ඔවුන් ගීත නිර්මාණ කල අයුරු සහ රසවත් සිද්ධි පිලිබඳවත් කතා වෙනවා..
https://www.mediafire.com/file/hjt2bme6idky34l/20_YES_1%262.rar/file
CD 1 and 2 Mp3 320kbps

