*** Clash Of Clan - NEW UPDATE ***

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සිංගල් ගහන්නේ නැතුව වර අපේ ක්ලෑන් එකට

    hsfdDqB.png

    :rolleyes: :rolleyes: මට තවම ඕක තේරුනේ නෑ..... කොහොමද ජොයින් වෙලා ගේමට සෙට් වෙන්නේ....??
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :rolleyes: :rolleyes: මට තවම ඕක තේරුනේ නෑ..... කොහොමද ජොයින් වෙලා ගේමට සෙට් වෙන්නේ....??


    pute... 1st clan castle 1 build kora ganna..

    ita passe join a clan ghin SL DragonZ 2 search koranna.. ita passe join wenna :P...

    dakshatha matha SL DragonZ 1ta maaru karanu labe :dull:..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    :cool::cool: බැලුවා බැලුවා.... ජෙම්ස් නැතුව බකන් නිලාගෙන ඉන්නේ මම.... :(

    එහෙම ජෙම්ස් ඕනෑ නෑ බං. අපිත් ජෙම්ස් නැත්ය්ව ගහුවේ. යන්තම් එකතු කරපු ජෙම්ස් වලින් තමා බිල්ඩස් ගත්තෙත්