මන් මචන් මේ ගේම පෙරේදා දාගත්තෙ. ටියුටෝරියල් එක විතරයි ඉවර කරේ. මට දැන් එච්ච්රම තේරෙන්නෙ නෑ මොනාද කරන්න ඕන කියල
. සල්ලි අරව මෙව්ව හොයාගන්න විදිහත් තේරෙන්නෙ නෑ. 
තව මේක ගහන්න නෙට් කනෙක්ට් වෙන්නම එපැයි. එතකොට ඩේටා කොච්චර යනවද කියලත් දැනගන්න ඕනෙ.
සීනියර්ලා කට්ටිය මට මේකට හෙල්ප් එකක් දෙන්නෝ