Clash of Clans EK Clan

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
rjkqcw.png


Clash of clans ගහන්නේ කවුද ? මමත් ලගදි පටන් ගත්තේ . අපි හදමු එළකිරි එකේ Clan එකක් මේකට . මේක iOS , Android දෙකටම එනවා . කොම්පියුටර් එකෙන් ගහන්නත් පුළුවන් .. දාපල්ලා උබලගේ Town Hall Level , Player Level හෙම මේකේ ..


Android Link -
https://play.google.com/store/apps/details?id=com.supercell.clashofclans&hl=en


ITunes Link -
https://itunes.apple.com/us/app/clash-of-clans/id529479190?mt=8
 

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
ios bahene

ai ube apple lap ekakda thiyenne . ehenam man danna bn . windows ekak nam blustack eken puluwan . windows walata ios emulator tiynwa bluestack wage . nama mathaka ne . ekama game eka email eken device godakata puluwan sync karanna
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    emulators tyenawa ban sahenna


    habay emulators dala gahilla nan mama rec krnne na...



    මමත් ට්‍රය් කරා බන් සැහෙන්න ක්ලාන් එකක් ගහලා වැඩේ කරන්න..වෙලාවක් නැහැ බන්//


    වැඩේ අතරලා දැම්මා..මම ත්රෙඅඩ් දාලා තියෙනවා ඔක්කොම ඉගෙන ගන්න උන්ට...

    ඒවා බලාපන්
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    දකුණේ එළකිරි කොල්ලෝ ටික අපේ අලුත් clan එකට සෙට් වෙන්න. South Warriors