Clash Of Clans play කරන අයගෙන් help එකක් ඕනේ

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Clash Of Clans play කරන අයගෙන් help එකක් ඕනේ

    අලුතෙන් clan එකක් හැදුවා..clan එක level වැඩි කරගන්න sup එකක් ඕනේ...පුළුවන් කට්ටිය සෙට් වෙලා war ගහන්න වරෙල්ලකෝ..clan එක level වැඩි කරගන්න..war ගහද්දි විතරක් ඇවිල්ල ගහල ගියානම් ඇති..clan එක level 1 නිසා කව්රුත් ඉන්නේ නැහැ..

    මෙන්න clan ටැග් එක - #QCUCOPUQ
    :):):):):):):):):):):):):):):):):):):):)