Clash of the Clans !!!!! (සින්හදේශය)

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මෙම සිද්ධි වලට වග කියන්න ඕන වර්ථමාව ආණ්ඩුව. ආණ්ඩුවට වගකීමක් තියෙනවා මොනවාද මේ හාමුදුරුවරැ කියන්නේ, මේවා ඇත්තක්ද කියලා හොයල බලන්න. කූරගල, මුහුදු විහාරය වාගේ ඔය කියන තැන් බලල, නැගෙනහිර වෙන දේවල් හොදට අධ්‍යනය කරල තේරුම් අරගෙන. මුස්ලිම් අන්තවාදයට විරුද්ධව වැඩ කරන්න. නැතුව මිනිස්සු අරගල කරනකම් ඉන්නේ නැතුව. එහෙම දෙයක් කරා නම් මේ වගේ දේවල් වෙන්නේ නැහ.

    සිංහලයන් මේ වනතාක් කල් ඉවසුවා හොදටම ඇති. ආණ්ඩුවෙන් සිංහල ජාතියට විශේෂ තැනක් ලබා දෙන්න ඕන. මහ ජාතිය කියන්නේ මේ රටේ අයිතිකාරයෝ.

    අපි සාමය කියලා නිකන් උඩ බලාගෙන හිටියා කියලා මුස්ලිම් උන් උන්ගේ ගේම අතහරින්නේ නැහ. උන් උන්ගේ ටාගට් වලට යනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mama dannawa saho :yes: mehema hasirenne O/L wath pass nathi pisso,oya monawa katha kalath hari haman igana gatthu manaussayek oya GON wada karayida saho,mama ara video eheka dakka Petrol bomb ekak gahanawa manussayek ge angatama oya scene eka atharathura,mata nam Bauddhayek washayen kumbiyek wath maranna hitha denne na :no: mewagen wenna jathiyantharayata Sri Lanka we nama thawath katha widiyata yana eka witharayi,anika mewa kala kiyala oya Muslim anthawadaya nathi wenneth na,oya anthawadaya nawatthana nam apith anthawadi wela hariyanne na,hondama de Molen wada karana eka...

    meka nam patan aran thiyenne Muslim aya,Muslim ayath dana ganna one Sinhala minissuth ekka onawata wada sellan danna yanne nathuwa inna,Kohomath dan eyala sellan danawa wadi,Sinhala kiyanne hondata hondayi narakata naraka jathiyak :yes:

    Sinhala ayage Ignition Point eka bohoma Low dan nam :dull: eke ehema kaleth Muslim ayama thama...
    පැහැදිලිවම ප්‍රශ්නයක් තියනවා බන්.. මුස්ලිම් උන් කොහෙත් ඉන්න තැන ප්‍රශ්නනේ. නමුත් උත්තර හොයන්න ඔනැ මෙහෙම නෙමෙයි. මේකේන් වෙන්නේ රටේ නම කැත වෙන එක..
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    පැහැදිලිවම ප්‍රශ්නයක් තියනවා බන්.. මුස්ලිම් උන් කොහෙත් ඉන්න තැන ප්‍රශ්නනේ. නමුත් උත්තර හොයන්න ඔනැ මෙහෙම නෙමෙයි. මේකේන් වෙන්නේ රටේ නම කැත වෙන එක..

    ඔව් එක ඇත්ත :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙම සිද්ධි වලට වග කියන්න ඕන වර්ථමාව ආණ්ඩුව. ආණ්ඩුවට වගකීමක් තියෙනවා මොනවාද මේ හාමුදුරුවරැ කියන්නේ, මේවා ඇත්තක්ද කියලා හොයල බලන්න. කූරගල, මුහුදු විහාරය වාගේ ඔය කියන තැන් බලල, නැගෙනහිර වෙන දේවල් හොදට අධ්‍යනය කරල තේරුම් අරගෙන. මුස්ලිම් අන්තවාදයට විරුද්ධව වැඩ කරන්න. නැතුව මිනිස්සු අරගල කරනකම් ඉන්නේ නැතුව. එහෙම දෙයක් කරා නම් මේ වගේ දේවල් වෙන්නේ නැහ.

    සිංහලයන් මේ වනතාක් කල් ඉවසුවා හොදටම ඇති. ආණ්ඩුවෙන් සිංහල ජාතියට විශේෂ තැනක් ලබා දෙන්න ඕන. මහ ජාතිය කියන්නේ මේ රටේ අයිතිකාරයෝ.

    අපි සාමය කියලා නිකන් උඩ බලාගෙන හිටියා කියලා මුස්ලිම් උන් උන්ගේ ගේම අතහරින්නේ නැහ. උන් උන්ගේ ටාගට් වලට යනවා.

    උබ කියන කතාව හරි.. නමුත් මචන්, ටිකක් කල්පනා කලොත් උබ ඔය සින්හලා ඉවසුවා ඇති කියන එක මට පැහැදිලි නැ බන්.. එතකොට දැනට පවතින ආන්ඩුව ලන්කාවේ සින්හල නෙමෙයිද? මොකක්ද ඒ ඉවසුවා ඇති කතාව.. :oo::oo:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඔය රතුවට හයිලයිට් කරලා තියන කොටහට මට හිනා ගියා.. ඒ විස්තර දන්න උන් දන්නවා.. මම කිව්වේ, කරන්න ඔනැ දේ.. උබලා හිතනවා නම් උබලා දැන් කරන්න ඔනැ ලොකුම වැඩේ ජාතිය ගොඩනගන්නයි කියලා, සින්හල මුස්ලිම් යුද්දයක් නම්.. ඒක කරපල්ලා.. මට වැඩක් නැ.. අවුරුදු 30ක් තිස්සේ කරලත් තවත් මදි.. මොනවද කියහන්කො දැන් ඔය පහුගිය එකෙන් ලැබුනේ??? ජපානෙත් යුද්ද කලාද මුස්ලින් උන් එක්ක? සින්ගපුරූව යුද්ද කලාද? යුද්ද නැතුව මේවා නවත්තන්න ක්‍රම තියනවා බන්.. ගැහුවට , කඩ කුඩු කරාට, හම්බා බඩු වර්ජනේ කලාට මේක නවත්තන්න පුලුවන් කියලා හිතනවා නම් උබලා මොන්ටිසොරි උන්ට අන්තයි..

    උබ ඔය කියන ටික අපටවත්, හාමුදුරුවන්ටවත් කරන්න බැහ බං. ඒකට දේශපාල බලය ඕන. ඒක කරන්න ඕන රජය විසින්. රජය මේ දේවල් මග හරිනවනම් මිනිස්සු තමන්ට පුළුවන් දේවල් හරි කරනවා.
     
    • Like
    Reactions: Lewke

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ ඔය කියන ටික අපටවත්, හාමුදුරුවන්ටවත් කරන්න බැහ බං. ඒකට දේශපාල බලය ඕන. ඒක කරන්න ඕන රජය විසින්. රජය මේ දේවල් මග හරිනවනම් මිනිස්සු තමන්ට පුළුවන් දේවල් හරි කරනවා.
    ආන්ඩුව නොකරන එක ඇත්ත.. නමුත් බන්, ඔය ආන්ඩුව හමුදා පාලනයක් නෙමෙයිනේ බන්. දෙපාරක්ම සින්හල මිනිස්සු පත් කරපු ආන්ඩුවක්නේ.. එන නොවැම්බරේත් පත් කරන්නේ ඔය ආන්ඩුවමනම්, උබගේ තර්කයේ හැටියට ආන්ඩුව වැරදියි කියන්න බැනේ බන් මහජනයා නම් පත් කරන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් එක ඇත්ත :yes:
    මම දකින හැටියට ඔය තත්වේ නිර්මානය කරලා තියෙන්නේම ලන්කා ආන්ඩුව.. ආන්ඩුව කියලා මම කිව්වේ, පොදුපෙරමුනවත් යුඇන්පීයවත් කියන එක නෙමෙයි, සමස්ත ආන්ඩුව.. රටේ අදිකරනය වගේ බලගතු දෙයක් දැන් ඔය ප්‍රශ්නකාරී මුස්ලිම් එකෙක් නේද හොබවන්නේ.. මිනිහා මිනිහට ලැජ්ජයි කියලා ඉන්ටර්නැශනල් නිවුස් වල කියනවා.. ඉතින් කොහොමද ජාතියන්තරේ ඇත්ත දකින්නේ.. රටේ වගකිව යුතු එකෙක්ම කියනවා වැඩේ කැතයි කියලා..
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    උබ කියන කතාව හරි.. නමුත් මචන්, ටිකක් කල්පනා කලොත් උබ ඔය සින්හලා ඉවසුවා ඇති කියන එක මට පැහැදිලි නැ බන්.. එතකොට දැනට පවතින ආන්ඩුව ලන්කාවේ සින්හල නෙමෙයිද? මොකක්ද ඒ ඉවසුවා ඇති කතාව.. :oo::oo:

    සිංහළයාට එරෙහි මුස්ලිම් සාහසිකත්වයේ සුල මුල

    1818 අරගලයට ආසන්න හේතුව වූයේ වෙල්ලස්සට හජ්ජි මුහුන්දිරම් පත්කිරීමය.

    1815 මහා පාවාදීමට තම්බි මුඩ්ලියර් විශාල සේවාවක් කළ අයෙකි. දහ අටේ අරගලය මැඩලිමෙන් පසු ඉංග්‍රීසීහූ තමන්ට එරෙහි සිංහළයන් යටපත් කිරීමේ දූරදර්ශී ක්‍රියා මාර්ගයකට පිවිසෙමින් දිගාමඞුල්ල මහනුවර හා දකුණු මුහුදු තීරයේ මුස්ලිම්වරුනට විශේෂ වරප්‍රසාද දෙමින් ඔවුන් පදිංචි කරවනු ලැබීය. මහනුවර වැනි නගර වල අද සිටින මුස්ලිම්වරු එසේ ඉංග්‍රීසීහූ පදිංචි කරවූවෝ වෙති.

    එයින් පසු ඉංග්‍රීසිහූ ඊජිප්තුවේ ඉස්ලාම් වහාබ් ව්‍යාපාරයේ නායකයන් වූ සිද්ධි ලෙබ්බේ සහ ඔරාබ් පාෂා ලංකාවට පිටුවහල් කර එවූවේ ඔවුනට දඞුවමක් වශයෙන් නොව ලංකාවේ සිංහළයනට එරෙහිව මුස්ලිම්වරුන් පුනර්ජීවනය කිරීමේ බලාපොරොත්තුවෙනි. ඉස්ලාම් වහාබ් ව්‍යාපාරයේ නායකයෙකුවූ සිංහළයාට එරෙහිව මුස්ලිම්වරුන් මෙහෙයවූ ඔරාබ් පාෂාගේ නමින් අද ලංකාවේ ප්‍රධාන මංමාවත් පවා නම්කර තැබීමට සිංහළ දේශපාලකයෝ කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි. ඔරාබ් පාෂා සහ සිද්දි ලෙබ්බේ ලංකාවට පිටුවහල් කර එවීම නිකම්ම නිකම් සිදුවීමක් නොවීය. ඉංග්‍රීසීන්ගේ අරමුණු ද බොඳ නොවීය.

    සිද්දි ලෙබ්බෙලාගේ වහාබ් ව්‍යාපාරයේ කලඑළි රංගනය1906 වසරේ ඔක්තෝබර් 06දා අලුත්ගම නගරයේදී ප්‍රදර්ශණය විය. එදින උදෑසන නගරයට පිඞුසිඟා වැඩි මේධානන්ද නම් හිමියන්ගේ පාත්‍රයට පයින්ගැසූ ඉස්ලාම් අන්තවාදීන් එතුමාගේ සිවුර ගලවා බිම දමා පහරදී ඔලුව පලා දමා වැඩ ඇල්ලුවෝය. කිසිදු මුසල්මානුවෙකුට හිරිහැර නොකළ බොදුනුවෝ කලුතර අධිකරණයට පැමිණිලි කළද එය ඉතා කුඩා සිදුවීමක් සේ සලකා නිශ්ප්‍රභා කරණු ලැබීය.

    මෙම සිද්දි ලෙබ්බේ ගේ නමින් මුද්දදරයක් පවා නිකුත්වී ඇති බවට මතකයක් අප තුළ තිබේ. රටට ජාතියට ද්‍රෝහීවන්නන් වීරයන් සේ සලකන බලුගැති පාලකයන් සිටි සහ සිටින අන් රටක් ගැන මා නම් අසා නැත.

    1906 දී මේධානන්ද හිමියන්ට පහරදී අලුත්ගමදී ඇරඹි මුස්ලිම් සාහසිකත්වය1912දී ගම්පොලදී හිස එසවීය. ගම්පොල වලල්ලාහගොඩ දේවාලයේ පෙරහැර දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. මෙම පෙරහැර ගම්පොල අඹගමු වීදීයේ පල්ලිය ඉදිරිපිටින්ද ගමන් කරයි. තම පල්ලිය ඉදිරි පිටින් දවුල් බෙර වාදනය කරමින් යාම ශුද්ධ වූ අල්ලා දෙවියන්ට කරණ අපහාසයක් යැයි කිවූ මුස්ලිම් අන්තවාදියෝ පල්ලිය ඉදිරිපිටින් යන සිංහළ බෞද්ධයන්ට කතාකරමින් යාම තහනම් කළෝය. අන්තවාදීන් පල්ලිය ඉදිරිපිට පුවරුවක් සවි කළෝය. එහි මෙසේ සඳහන් විය."ශුද්ධවූ අල්ලාගේ පල්ලිය ඉදිරිපිට සිට වම් පසට යාර 100ක් ද දකුණු පසට යාර 100 ක්ද යනතුරු කිසිඳු ශබ්දයක් පැවැත්වීම සපුරා තහනම්ය".. මෙය කඩකළ බෞද්ධයනට අන්තවාදීහූ සිත්සේ පහර දෙනු ලැබීය.

    1912 ඇසල මාසයේ වීදි සංචාරය කළ පෙරහැර මුස්ලිම් අන්තවාදීන් විසින් අඹගමු පල්ලිය අසලදී නවතන ලදී. දේවාලයේ බස්නායක නිලමේ වූ ඇලිකේවල මහතාගේ එඩිතර භාවය නිසාම දවුල් බෙර සක් හඞ සහිත පෙරහැර අඹගමු පල්ලිය ඉදිරිපිටින් ගමන්කර නිරුපද්‍රිතව දේවාල බිමට ඇතුල් විය. සෙනරත් රජතුමාගේ කරුණාවෙන් දිවි රැකගත් මුස්ලිම්වරු සිංහළයන්ට කළගුණ දැක්වූයේ ඒ ආකාරයෙනි.

    තමන්ගේ විරෝධය නොතකා ඇලිකේවල මහතා පල්ලිය ඉදිරිපිටින් පෙරහැර ගමන්කරවීම පිළිබඳ කුපිතවූ මුස්ලිම් අන්තවාදීහූ නුවර ඒජන්ත වූ සැක්සන්ට පැමිණිලි කළ අතර චාමර්ස් ආණ්ඩුකාරයාගේ නියෝගය අනුව පෙරහැරට යාර පනහේ තහනම පනවන ලදී. බෞද්ධයාට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත් මුස්ලිම්වරු එදින මහනුවර සිට ගම්පොල දක්වා ගමන් කළේ බෞද්ධයන්ට පහර දෙමින් සහ උසුළු විසුළු කරමිනි.

    බෞද්ධයාට කළ මේ අසාධාරණය ගැන ඇලිකේවල මහතා දියවඩන නිලමේ නුගවෙල මහතා මගින් සැක්සන්ට කරුණු දක්වා 1815 ගිවිසුමේ පස්වන වගන්තිය සැක්සන් කඩකර ඇති බව පෙන්වා දුන්නේය. එයින් කෝපයට පත් සැක්සන් ඒ මොහොතේම තහනම් නියෝගය සංශෝධනය කළේය. ඒ මෙසේය."අද සිට ක්‍රියාත්මක වන පරිදි අඹගමු පල්ලිය ඉදිරිපිට සිට දෙපසට යාර පනහක බැගින් දුරක තුළ බෞද්ධයාට ශබ්ද පැවැත්වීමේ තහනම දෙපසට යාර සියය බැගින් දීර්ඝ කර තහනම් කරණු ලැබේ." සැක්සන් ගේ නියෝගයට එරෙහිව ඇලිකේවල මහතා නුවර දිසා අධිකරණයට පැමිණිලි කළේය. මෙහිදී ඇලිකේවල මහතාගේ සහයට සිටියේ ධර්මපාලතුමා සහ වලිසිංහ හරිස්චන්ද්‍රතුමාය. නාමධාරී බෞද්ධ නායකයෝ අද මෙන්ම එදාද කරඇර ගියෝය. ඇලිකේවල මහතාගේ පැමිණිල්ල විභාග කළ දිසා විනිසුරු පෝල් පීරිස් මහතා 1914 ජූනි 04දා ඓතිහාසික නඩු තීන්දුවක් දෙමින් සැක්සන් ගේ නියෝගය අහෝසි කළේය.

    මේ තීන්දුවත් සමග වහාරැ රැස්වූ කතෝලික මිෂනාරී පූජකවරු රට පුරාම සිංහළ බෞද්ධයා නැවත නැගී සිටිතැයි බියපත්ව සාකච්චා කර ඒජන්ත සැක්සන් හා මුස්ලිම්වරු ඒක්ව මුස්ලිම් ඉංග්‍රීසි නඩුවක් ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළෝය. අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 1915 පෙබරවාරි 02 දා ඇලිකේවල මහතාගේ ජයග්‍රාහී නඩු තීන්දුව නිශ්ප්‍රභා කළේය.

    අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී 1915 පෙබරවාරි 02 දින ඇලිකේවල මහතාගේ ජයග්‍රහණය නිශ්ප්‍රභා කරමින් මුස්ලිම් සාහසිකත්යට පක්ෂග්‍රාහීව දෙනු ලැබූ තීන්දුවත් සමග පල්ලිවලට රැස්වූ මුස්ලිම් අන්තවාදීහූ ජයපැන් බිව්වෝය. රටපුරා බෞද්ධයන්ට පහර දෙනු ලැබීය. වේයන්ගොඩ පොල්ගහවෙල ප්‍රදේශ වල බෞද්ධයෝ පිහි ඇනුම් කෑවෝය. පිරිත් සහ දාන ගෙවල් වලටද පහර දෙනු ලැබීය. ජේතවනාරාමය රුවන්වැලි සෑය ථූපාරාමය ඉදිරිපිටදී ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ඇතිව මුසල්මානුවෝ හරක්මස් සහ එළු මස් කඩ ද විවෘත කළෝය.

    ශ්‍රේෂ්ඨාධිකරණය මුස්ලිම් වරුන්ට පක්ෂව දුන් අසාධාරණ තීන්දුවට එරෙහිව ඇලිකේවල මහතා රාජාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. මෙයින් කෝපයට පත් මුස්ලිම් සාහසිකයෝ රට පුරා පන්සල් වලට පහර දුන්නෝය. කුරුණෑගල තෙලියගමුව උපසම්පදා පෙරහැරට පහරදුන් මුස්ලිම් සාහසිකයෝ හාමුරුවන්ට බිමදමා සිහි නැතිවෙන තුරු පහර දුන්නෝය. බුදුරුව බිමදමා පොඩිකර බෞද්ධයන්ට එලව එලවා පහර දෙනු ලැබීය. මෙය සිදුවූයේ 1915 පෙබරවාරී 27වනදාය. බෞද්ධයෝ කුරුණෑගල අධිකරණයට පැමිණිලි කළ අතර විනිසුරු වුඩ්ග්‍රවුන් සියළු මුස්ලිම් සාහසිකයන් නිදොස්කර නිදහස් කළේය.

    අධිකරණයේ පක්ෂග්‍රාහී තීන්දුවෙන් කුල්මත් වූ ඉස්ලාම් අන්තවාදීහූ එයින් පසු බෞද්ධ විහාරස්ථාන වලට පහර දීම මෝස්තරයක් කරගත් අතර පෙබරවාරි විසි නව වනදා මාවනැල්ලේ විහාරයකට පහර දෙනු ලැබීය. දහනව වන සියවසේ සිට උත්සන්නවූ ඉස්ලාම් අන්වාදයේ ප්‍රචණ්ඩත්වය හමුවේ සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ ගම්පොල වලල්ලාහගොඩ දේවාලයේ බස්නායක නිලමේ වූ ඇලිකේවල මහතාගේ තිබූ නොපසුබස්නා අධිෂ්ඨානය සහ අසීමිත වූදේශප්‍රේමය සමග මුසුවූ අපරිමිත බොදු බැතියයි. ඉංග්‍රීසි මුහුදු මංකොල්ලකරුවන්ගේ සහ මුස්ලිම් ප්‍රචණ්ඩත්වය හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිට රට දැය සමය වෙනුවෙන් කළ එතුමාගේ විශිෂ්ඨ සේවය ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබිය යුත්තකි. නමුත් ජාතියේ අවාසනාවට එතුමාගේ නම ඉතිහාසයේ කුණු බක්කියට විසිවී ගිය අතර ජාතියට ආගමට එරෙහිව ඉස්ලාම් ප්‍රචණ්ඩත්වය වපුරා බොදුනුවන් සංහාරය කළ ඔරාබ් පාෂා ගේ නමින් මරදාන දුම්රිය පොල ඉදිරිපිට මහමාවත නම් වී ඇත. සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාම් දරුවෝ අද ඔරාබ් පාෂා ගේ මාවතේ ගමන් කරමින් සිටිති. සද්ධි ලෙබ්බෙලා ජාතික වීරයන් සේ අනුස්මරණය කරනු ලබයි. කළගුණ දත් බෞද්ධයන් වශයෙන්ගම්පොල නගරයේ ඇලිකේවල මහතාගේ අනුස්මරණ පිළිරුවක් ඉදිකර උපහාර දැක්වීම අප විසින් සිදුකළ යුතු ය.

    දකුණේ සිට මහනුවරට පැමිණි පාවුල් ප්‍රනාන්දු මහතා සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් ගොඩනගා මහනුවර බෞද්ධ සංගමය පනගැන්වූ සිංහළ බෞද්ධයෙකි. 1915 මැයි වෙසක් උත්සවය නිමිත්තෙන් දළදා සමිඳු වන්දනාවට එන බෞද්ධයන් වෙනුවෙන් දිගු කලක් තිස්සේ පවත්වාගෙන ආ දන්සැල සංවිධානය කළේ පාවුල් ප්‍රනාන්දු මහතාය. වහාම නුවර නගර සභා අධිකාරීවරයා හමුවූ මුසල්මානු වෙළෙන්දෝ බෞද්ධ උත්සවයකින් තමන්ට වැඩක් නැති බවත් දන්සැල නිසා තමන්ගේ කඩ වලට පාඩුසිදුවන බවත් ඒනිසා දන්සැල තහනම් කරණ ලෙසත් නගර අධිකාරීවරයාගෙන් ඉල්ලා සිටියෝය. දන්සැල තහනම් කළ අධිකාරීවරයා ප්‍රනාන්දු මහතාට කියා සිටියේ මුස්ලිම්වෙළඳුන්ට පාඩු සිදුවන නිසා දන්සැල තහම් කිරීමට සිදුවූ බවය.

    මෙම සිදුවීම මුස්ලිම් අන්තවාදීන්ට නව මාවතක විවර කර දුන්නේය. මෙම සමයේම ආරම්භ වූ පළමු ජගත් සංග්‍රාමයත් සමගම මුස්ලිම් අන්තවාදීහූ සිංහළයාට එරෙහිව අගනා ඉනිමක් ක්‍රීඩා කළෝය. රටපුරාම වෙළඳ ඒකාධිකාරය පැවැත්වූ මුසල්මානුවෝ යුධ බිල්ලාට මුවාවී සියළු භාණ්ඩ තුන් හතර ගුණයකින් වැඩිකර සිංහළයා අලෙවි කළෝය. පළමු ලෝක යුද්ධයට පින්සිදුවීමට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පීරා තට්ටු ලෑලි කඩ දමාගත් මුසල්මානුවෝ ටිකෙන් ටික සිංහළයාගේ ඉඩකඩම් ඉතා අවම මිළක් ගෙවා හිමිකරගනු ලැබුවෝය.

    ප්‍රදේශයේ මුදලාලි ලා වූ මුසල්මානුවෝ හෙළ බොදු කුල කතුන් දූෂණය කරණු ලැබූ අතර විවාහ කරගනිමින් ඉස්ලාම් ආගමට හරවා ගනු ලැබින. සිංහළ බෞද්ධ කුල කතුන් මෙවන් ශෝචනීය තත්වයකට මුහුණ දුන්නද සිංහළ කතෝලික කාන්තාවන් මුසල්මානුවන්ට අසු නොවූවෝය.

    මුසල්මානුවන්ගේ දැඩි සූරාකෑමට ලක්වූ සිංහළයන්ට අනගි ආදර්ශයක් මෙකල මීගමුව ප්‍රදේශයෙන් ලැබුනේය. මීගමුව ආශ්‍රිත ප්‍රදේශවල බෞද්ධ කතෝලික සිංහළයෝ එක පෙරමුණක සිට සියළු මුස්ලිම් කඩ වර්ජනය කළෝය. එම ප්‍රදේශයේ බෞද්ධ කතෝලික සමගිය කොතරම් ප්‍රබල යන්න පෙන්නුම් කරමින් සියළු මුස්ලිම් කඩ වැසී ගියේය.

    මම ටයිප් කරපු එකක් නම් නෙහේ. ඒත් හොද විස්තරයක් තියෙනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ආන්ඩුව නොකරන එක ඇත්ත.. නමුත් බන්, ඔය ආන්ඩුව හමුදා පාලනයක් නෙමෙයිනේ බන්. දෙපාරක්ම සින්හල මිනිස්සු පත් කරපු ආන්ඩුවක්නේ.. එන නොවැම්බරේත් පත් කරන්නේ ඔය ආන්ඩුවමනම්, උබගේ තර්කයේ හැටියට ආන්ඩුව වැරදියි කියන්න බැනේ බන් මහජනයා නම් පත් කරන්නේ..
    ලන්කාවෙ ඇතුලෙ මුස්ලිම් ව්‍යාප්තවාදය කියන ප්‍රශ්නෙ තියෙන්නෙ අද ඊයෙ ඉඳල නෙමෙයි. වැඩේ කියන්නෙ අපේ රටේ කාලකණ්ණි දේශපාලකයො ඒවට විසඳුම් නොදී ජාතිවාදය වපුරල චන්ද ගොඩ වැඩි කරගන්න හදන්නෙ. ඇයි මුස්ලිම් උන්ට විතරක් නීතිය මගින් විශේෂ වරප්‍රසාද දුන්නෙ? මේවා කොයි වෙලේ හරි පත්තුවෙනව.:rolleyes:
     
    Last edited:

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මම දකින හැටියට ඔය තත්වේ නිර්මානය කරලා තියෙන්නේම ලන්කා ආන්ඩුව.. ආන්ඩුව කියලා මම කිව්වේ, පොදුපෙරමුනවත් යුඇන්පීයවත් කියන එක නෙමෙයි, සමස්ත ආන්ඩුව.. රටේ අදිකරනය වගේ බලගතු දෙයක් දැන් ඔය ප්‍රශ්නකාරී මුස්ලිම් එකෙක් නේද හොබවන්නේ.. මිනිහා මිනිහට ලැජ්ජයි කියලා ඉන්ටර්නැශනල් නිවුස් වල කියනවා.. ඉතින් කොහොමද ජාතියන්තරේ ඇත්ත දකින්නේ.. රටේ වගකිව යුතු එකෙක්ම කියනවා වැඩේ කැතයි කියලා..

    සිද්දි ලෙබ්බෙලාගේ වහාබ් ව්‍යාපාරයේ කලඑළි රංගනය1906 වසරේ ඔක්තෝබර් 06දා අලුත්ගම නගරයේදී ප්‍රදර්ශණය විය. එදින උදෑසන නගරයට පිඞුසිඟා වැඩි මේධානන්ද නම් හිමියන්ගේ පාත්‍රයට පයින්ගැසූ ඉස්ලාම් අන්තවාදීන් එතුමාගේ සිවුර ගලවා බිම දමා පහරදී ඔලුව පලා දමා වැඩ ඇල්ලුවෝය. කිසිදු මුසල්මානුවෙකුට හිරිහැර නොකළ බොදුනුවෝ කලුතර අධිකරණයට පැමිණිලි කළද එය ඉතා කුඩා සිදුවීමක් සේ සලකා නිශ්ප්‍රභා කරණු ලැබීය.

    1906 දී මේධානන්ද හිමියන්ට පහරදී අලුත්ගමදී ඇරඹි මුස්ලිම් සාහසිකත්වය1912දී ගම්පොලදී හිස එසවීය. ගම්පොල වලල්ලාහගොඩ දේවාලයේ පෙරහැර දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. මෙම පෙරහැර ගම්පොල අඹගමු වීදීයේ පල්ලිය ඉදිරිපිටින්ද ගමන් කරයි. තම පල්ලිය ඉදිරි පිටින් දවුල් බෙර වාදනය කරමින් යාම ශුද්ධ වූ අල්ලා දෙවියන්ට කරණ අපහාසයක් යැයි කිවූ මුස්ලිම් අන්තවාදියෝ පල්ලිය ඉදිරිපිටින් යන සිංහළ බෞද්ධයන්ට කතාකරමින් යාම තහනම් කළෝය. අන්තවාදීන් පල්ලිය ඉදිරිපිට පුවරුවක් සවි කළෝය. එහි මෙසේ සඳහන් විය."ශුද්ධවූ අල්ලාගේ පල්ලිය ඉදිරිපිට සිට වම් පසට යාර 100ක් ද දකුණු පසට යාර 100 ක්ද යනතුරු කිසිඳු ශබ්දයක් පැවැත්වීම සපුරා තහනම්ය".. මෙය කඩකළ බෞද්ධයනට අන්තවාදීහූ සිත්සේ පහර දෙනු ලැබීය.

    ඒක තමයි මම කිවුවේ ඉවසුවා දැන් හොදටම ඇති කියලා.

    මචං මම උඹ එක්ක තරහ නැහ. ඒත් උඹේ අදහස් ටිකක් අවුල්. උඹ බෞද්ධ, කතෝලිකද, මම දන්නේ නැහ. නමුත් සිංහල ලංකාවේ එකෙක් නම්. මේක තේරුම් ගනින්. ලංකාවේ මුස්ලිම්ගේ හැටි දැන ගෙන හිටපන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මචං මම උඹ එක්ක තරහ නැහ. ඒත් උඹේ අදහස් ටිකක් අවුල්. උඹ බෞද්ධ, කතෝලිකද, මම දන්නේ නැහ. නමුත් සිංහල ලංකාවේ එකෙක් නම්. මේක තේරුම් ගනින්. ලංකාවේ මුස්ලිම්ගේ හැටි දැන ගෙන හිටපන්.

    අවන්කව හෙනම ශොක් මටන් මට මේ නිවුස් එක ඇහුවහම. මගේ අදහස් අවුල් වගේ උබ තෙරෙන්නේ මම සින්හලවත් මුස්ලිම්වත් නොවෙන එකෙක් නිසා. ඒත් ආන්කවම බන්, 80 ගනන් වල දෙමල සින්හල කේස් එකත් මේවගේමයි මුල.. ඒකයි කලකිරුනේ. තවත් එවැනි එකක් උනොත් අහින්සක උබලාගේ ලමයි තව 30 අවුරුද්දක් කෙල ගනීයි මොකටදවත් කියලා නොදැන.. ඔවා ගොඩින් බේරගනිල්ලා බන්.. එක්කො නීති හදහල්ලා මුස්ලිම් උන්ගේ ජනගහන පාලනයට.. ඔහොම මරාගත්තොත් මැරෙන්නේ සින්හල උනුයි. උන්ට පවුලකට හය හතක් ඉන්නවා.. එකෙක් යුද්දෙට ගිහින් මලාට ලොකු කේස් නැ, ඒත් උබලට පවුලක ඉන්නෙත් එකයි දෙකයි. ඌත් යුද්දෙට ගිහින් මලොත් ඔයිට වඩා ගැටලුවක්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබ ඔය කියන ටික අපටවත්, හාමුදුරුවන්ටවත් කරන්න බැහ බං. ඒකට දේශපාල බලය ඕන. ඒක කරන්න ඕන රජය විසින්. රජය මේ දේවල් මග හරිනවනම් මිනිස්සු තමන්ට පුළුවන් දේවල් හරි කරනවා.
    දැන් මුස්ලිම් එක්ක ඇරගන්නෙ උන් ලඟ දේශපාලන බලේ තියෙන නිසාද? ඔන්න ඔතන තමයි බන් වැරැද්ද. ප්‍රශ්නයක් තියෙනවනම් ඒක විසඳන්න පුලුවන් දේශපාලන බලය තියෙන ආන්ඩුවට බලපෑම් එල්ල කරන්න ඕන. බොදු බල සේනාව වුනත් හරිනම් කරන්න ඕන ඒක.
     
    • Like
    Reactions: sdlrs6

    මුලින්ම කියන්න ඔන් මචං ඔය අවුරුදු 30 යුද්ධය කියන කතාව හෙන අවුල් එකක්. යුද්ධ කරා නම් කරේ හරියටම අවුරුදු 4 යි. ඉතුරු සම්පූර්ණ කාලයම කරේ යුද්ධය විකුණපු එක.

    අනික තමයි මේ මුස්ලිම් කේස් එක දැන්ම පාලනය කරේ නැත්නම් අනාගතයේදි අනිවාර්යෙන්ම මුස්ලිම් උන් සිංහල, දෙමළ අයට විරුද්ධව නැගී සිටිනව. එතකොට අපි පරක්කු වැඩි වෙයි. ඒ වෙන කොට සම්පූර්ණ ලංකාවේ ඉඩම්, දේශපාන බලය මුස්ලිම් උන් අරන් තියෙයි. අපේ ළමයිට වෙන්නේ උන යටතේ රොඩි ජාතිකයන් විධියට වැඩ කරන්න. වාසි උදෙසා ගොඩක් අය ඒ වෙනකොට මුස්ලිම් වෙලා කොන කපා ගනියි.

    මචං උඹ දැන් මේ දියත් වෙලා තියෙන මුස්ලිම් විරෝධයට සහය දුන්නා කියලා උඹට හරි අනාගත උඹලගේ ළමයිට හරි හොදක් මිසක නරකක් වෙන්නේ නැහ.
     
    ඒක තමයි බොදු බල සේනාව කරන්නේ. සිහංල ජාතිය ගැන හිතන සිංහල නායකයෙක් තමයි ඉල්ලන්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒක තමයි බොදු බල සේනාව කරන්නේ. සිහංල ජාතිය ගැන හිතන සිංහල නායකයෙක් තමයි ඉල්ලන්නේ.
    සින්හල නායකයා හොයන්නද පල්ලි අස්සෙ රින්ගගෙන මරාගත්තෙ.:rolleyes::rolleyes:

    ඕවගෙන් ආන්ඩුවට කොහොමවුනත් රටටනම් බලපෑමක් වෙයි.:dull::dull:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබ ඔය කියන ටික අපටවත්, හාමුදුරුවන්ටවත් කරන්න බැහ බං. ඒකට දේශපාල බලය ඕන. ඒක කරන්න ඕන රජය විසින්. රජය මේ දේවල් මග හරිනවනම් මිනිස්සු තමන්ට පුළුවන් දේවල් හරි කරනවා.

    රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් බොදු බල සේනාවක් ඕනෙ නෑ. එකම රටේ බෞද්ධයන්ට එක නීතියක්, මුස්ලිමුන්ට තවත් නීතියක් වුනහම ප්‍රශ්ණ ඇතිවෙන එක අහන්න දෙයක් නෑ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සින්හල නායකයා හොයන්නද පල්ලි අස්සෙ රින්ගගෙන මරාගත්තෙ.:rolleyes::rolleyes:

    ඕවගෙන් ආන්ඩුවට කොහොමවුනත් රටටනම් බලපෑමක් වෙයි.:dull::dull:

    සිoහල බෞද්ධයන්ට ඇතිවෙලා තියෙන ප්‍රශ්ණ ගැන කතා කරනකොට සමහර බෞද්ධ කියාගන්න අය අපට බනින එක දැන් අපිට සාමාන්‍ය දෙයක්. උඹලා බැන්නට අපි අපේ රට, ජාතිය, ආගම රැකගන්න පුළුවන් දෙයක් කරනව. උඹලා බැන බැන හිටපල්ලා. උඹලට ඔය මොකක් හරි තෙල් රටකින් මොනව හරි වාසියක් වත් වෙන්න නැතෑ. :lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මුලින්ම කියන්න ඔන් මචං ඔය අවුරුදු 30 යුද්ධය කියන කතාව හෙන අවුල් එකක්. යුද්ධ කරා නම් කරේ හරියටම අවුරුදු 4 යි. ඉතුරු සම්පූර්ණ කාලයම කරේ යුද්ධය විකුණපු එක.

    අනික තමයි මේ මුස්ලිම් කේස් එක දැන්ම පාලනය කරේ නැත්නම් අනාගතයේදි අනිවාර්යෙන්ම මුස්ලිම් උන් සිංහල, දෙමළ අයට විරුද්ධව නැගී සිටිනව. එතකොට අපි පරක්කු වැඩි වෙයි. ඒ වෙන කොට සම්පූර්ණ ලංකාවේ ඉඩම්, දේශපාන බලය මුස්ලිම් උන් අරන් තියෙයි. අපේ ළමයිට වෙන්නේ උන යටතේ රොඩි ජාතිකයන් විධියට වැඩ කරන්න. වාසි උදෙසා ගොඩක් අය ඒ වෙනකොට මුස්ලිම් වෙලා කොන කපා ගනියි.

    මචං උඹ දැන් මේ දියත් වෙලා තියෙන මුස්ලිම් විරෝධයට සහය දුන්නා කියලා උඹට හරි අනාගත උඹලගේ ළමයිට හරි හොදක් මිසක නරකක් වෙන්නේ නැහ.

    :yes: :yes: :yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සිoහලයන්ට ඇති එකම රටේ සිoහලයන් ගැන කතා කිරීමට නොහැකිව විපරීතව බලා සිටිමි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සිoහල බෞද්ධයන්ට ඇතිවෙලා තියෙන ප්‍රශ්ණ ගැන කතා කරනකොට සමහර බෞද්ධ කියාගන්න අය අපට බනින එක දැන් අපිට සාමාන්‍ය දෙයක්. උඹලා බැන්නට අපි අපේ රට, ජාතිය, ආගම රැකගන්න පුළුවන් දෙයක් කරනව. උඹලා බැන බැන හිටපල්ලා. උඹලට ඔය මොකක් හරි තෙල් රටකින් මොනව හරි වාසියක් වත් වෙන්න නැතෑ. :lol:
    කරන්නම් වාලෙ එක එක දේවල් කරන්නෙ නැතුව හරියටම හරියන දේ කලොත් හැමෝගෙම ප්‍රශ්න විසඳෙයි.

    උඹම කලින් උඩ පෝස්ට් එකේ කියපු දේ තමයි වෙනස් වෙන්න ඕන.

    රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් බොදු බල සේනාවක් ඕනෙ නෑ. එකම රටේ බෞද්ධයන්ට එක නීතියක්, මුස්ලිමුන්ට තවත් නීතියක් වුනහම ප්‍රශ්ණ ඇතිවෙන එක අහන්න දෙයක් නෑ.

    හැබැයි ඒක කරන්න මුස්ලිම් උන්ට ගහල වැඩක් නැහැ. ඊටවඩා ආන්ඩුවට රිද්දල කරගන්න බලන්න ඕන. බැරිනම් ඊලඟ වතාවෙවත් කරන්න පුලුවන් එකෙක් බලේට ගේන්න ඕන.