Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Class කිරීම ගැන අදහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ට්රෙන්ඩ් එකක් හදපං මචං. ඒ කියන්නෙ මේක බිස්නස් අයිඩියා එකක් හොඳේ.

01. උඹ කියන විදියට තමන්ට පුලුවන් කොටස පට්ටම ප්රායෝගිකව කියල දෙනව නං ඒක වෙනම ආට් එකක් කරන්න පුලුවන්. ඒ වගේම උඹේ ටාගට් ඕඩියන්ස් එක හයි ලෙවල් එක.

02. ආලොක් බන්ඩාර කියල සර් කෙනෙක්ව දන්න හුඟාක් දෙනා ඉන්නවනෙ. කොහොමද ඒ ඇඳිල්ල???

03. අන්න ඒ වගේ තමයි මමත් නං ඉලෙක්ට්රොනික්ස් පාට් එකට, ආලෝකය වගේ පාට්ස් ප්රැක්ටිකල්ම කරන්න පට්ට ආසයි.

04. උඹ වගේ එකෙක් උන්න නං පුස්සැල්ල සර්ගෙ ක්ලාස් යන ගමන් එනව උඹ ලඟටත් ඒ පාඩම විතරක් ඉගෙන ගන්න.

මොකද මචං, පර්සනලයිස් ලර්නින් කියන මෙතඩ් එකට එද්දි උඹේ ඔය අදහස නං අලුත්ම බිස්නස් අයිඩියා එකක්.

මොකද බෝන් ටැලන්ට් එක පොලිෂ් කරගන්න උන් ඉන්නවා. උන්ට ඕන රෙද්දෙ විභාගයක් සතුටු කරවන එක විතරක් නෙමෙයි. උන් සර්ටිෆිකේට් එකට ජොබ් දෙනකං බලන් ඉන්නෙත් නෑ. උන් බිස්නස් මයින්ඩඩ්.

අන්න එහෙම වුන්ට උඹේ ඇවනිව් එක ගෝල්ඩන් ඔපචුනිටි එකක්

සුබ පතනවා ලොක්කා

ජයෙන් ජයම වේවා

උඹ මේ කියන ටික NotebookLM එකෙන් කරගන්නව බං දැන් ඉන්න වුන්. හැබැයි මුගෙ තියෙන්නෙ වෙනම අයිඩියා එකක්. යැලන්ට් එකක්. ඒක නිකංම නිකං පන්ති කඩයකට වඩා වෙනස් විදියට පිච් කරගන්න බැලුව නං ඒක ඇත්තටම වෙනසකට මුලක් කරගන්න පුලුවන් කියලයි මට දැනෙන්නෙ

------ Post added on [DATETIME="UT"]1768844066[/DATETIME]

[QUOTE="nidarsha91, post: 31195860, member: 308920"] උඹ ට්රෙන්ඩ් එකක් හදපං මචං. ඒ කියන්නෙ මේක බිස්නස් අයිඩියා එකක් හොඳේ. 01. උඹ කියන විදියට තමන්ට පුලුවන් කොටස පට්ටම ප්රායෝගිකව කියල දෙනව නං ඒක වෙනම ආට් එකක් කරන්න පුලුවන්. ඒ වගේම උඹේ ටාගට් ඕඩියන්ස් එක හයි ලෙවල් එක. 02. ආලොක් බන්ඩාර කියල සර් කෙනෙක්ව දන්න හුඟාක් දෙනා ඉන්නවනෙ. කොහොමද ඒ ඇඳිල්ල??? 03. අන්න ඒ වගේ තමයි මමත් නං ඉලෙක්ට්රොනික්ස් පාට් එකට, ආලෝකය වගේ පාට්ස් ප්රැක්ටිකල්ම කරන්න පට්ට ආසයි. 04. උඹ වගේ එකෙක් උන්න නං පුස්සැල්ල සර්ගෙ ක්ලාස් යන ගමන් එනව උඹ ලඟටත් ඒ පාඩම විතරක් ඉගෙන ගන්න. මොකද මචං, පර්සනලයිස් ලර්නින් කියන මෙතඩ් එකට එද්දි උඹේ ඔය අදහස නං අලුත්ම බිස්නස් අයිඩියා එකක්. මොකද බෝන් ටැලන්ට් එක පොලිෂ් කරගන්න උන් ඉන්නවා. උන්ට ඕන රෙද්දෙ විභාගයක් සතුටු කරවන එක විතරක් නෙමෙයි. උන් සර්ටිෆිකේට් එකට ජොබ් දෙනකං බලන් ඉන්නෙත් නෑ. උන් බිස්නස් මයින්ඩඩ්. අන්න එහෙම වුන්ට උඹේ ඇවනිව් එක ගෝල්ඩන් ඔපචුනිටි එකක් 💡 සුබ පතනවා ලොක්කා 🕊️ ජයෙන් ජයම වේවා 🍀 [HR][/HR] උඹ මේ කියන ටික NotebookLM එකෙන් කරගන්නව බං දැන් ඉන්න වුන්. හැබැයි මුගෙ තියෙන්නෙ වෙනම අයිඩියා එකක්. යැලන්ට් එකක්. ඒක නිකංම නිකං පන්ති කඩයකට වඩා වෙනස් විදියට පිච් කරගන්න බැලුව නං ඒක ඇත්තටම වෙනසකට මුලක් කරගන්න පුලුවන් කියලයි මට දැනෙන්නෙ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768844066[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom