Class කිරීම ගැන අදහසක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අමතර අදායමක් ඕන සිංහලු
    අරව මේවා බැලුව එකක් වත් කෙටි කාලීනව මුදල් හොයන්න බෑ

    class කිරීම ගැන මොකද හිතන්නේ
    හැබැයි පොඩි වෙනසක් තියනවා

    මම ඉලෙක්ට්‍රොනික් කරපු නිසා AL වල වගේ physics වල ඉලෙක්ට්‍රොනික් පාඩම විතරක් individual or small group class කිරීම කරන්න පුළුවන් වෙයිද?
    මුළු සිලබස් එකම නෙවේ, ඉලෙක්ට්‍රොනික් පාඩම විතරක්.

    ළමයි ඉඳීවිද?

    මුළු සිලබස් එකම කරන්න බෑ, මටත් මතක නැති නිසා :lol:

    සාමාන්‍යයෙන් දැන් individual or small group class වල fees කොහොමද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඉලෙක්ට්‍රෝනික් විතරක් බෑ බන්. එක පොඩි පාඩමක්නෙ. කරනවා නම් Physics ම කරන්න ඕන. ටික කාලයක් දැනට ෆීල්ඩ් එකේ උන්ගේ ක්ලාස් වල දේවල් ෆලෝ කරානම් හරි.
    අර වගා සීන් එක මොකද ??
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඉලෙක්ට්‍රෝනික් විතරක් බෑ බන්. එක පොඩි පාඩමක්නෙ. කරනවා නම් Physics ම කරන්න ඕන. ටික කාලයක් දැනට ෆීල්ඩ් එකේ උන්ගේ ක්ලාස් වල දේවල් ෆලෝ කරානම් හරි.
    අර වගා සීන් එක මොකද ??
    ekath kal yanawane ban
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,226
    768
    113
    OL electoric කරන්න පුළුවන් . විශේෂයෙන්ම විබාගේ ලං කරල. AL වල උනත් ළමයි සමහර කොටස් වලට වෙනම පන්ති යනවනේ. වැඩේ කියන්නේ අවුරුද්ද පුරාම පන්ති කරන්න අමාරු වේවි. OL කරන්න පුළුවන් ඉතිං
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,431
    1
    32,097
    113
    - උඩරට -
    රූම් එකක් හදලා ඉස්කෝලේ යන කපල් වලට විකුනපන්..😁
    Hidden කැමරා ටිකක් අටවලා වීඩීයෝ කරපන්.
    වීඩීයෝ ටික පෝන්හබ් , යූ පෝන් වගේ ඒවට අප්ලෝඩ් කරලා සල්ලි හොයපන්..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,887
    11,899
    113
    🌎
    සාමාන්‍යයෙන් දැන් individual or small group class වල fees කොහොමද?
    Individual - Chemistry Special ekak thiyana kenek 6000-7000 / 3 hours

    After AL's karana aya 1500-3000/3 hours (island Rank dapu un vadipura gannava)

    Electronics vitharak group class nam bari veyi. Individual nam samaharak vita puluvan veyi. Mama trigonometry vitharak kala geval gava ekekta.
    Dan individual/ Group class hama thanama hinda contacts nathuva set karaganna tikak amaruyi.

    ඉලෙක්ට්‍රොනික්ස් කියන්නෙ ටිකක් ඇඩ්වාන්ස් පාඩමක් නේ. අන්තිම මොහොතේ කෙල වෙච්ච එකෙක් කීයටවත් ට්‍රොනික්ස් කරන එකක් නැහැ. :-(
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,263
    166,498
    113
    එකමත් එක රටක
    youtube channel ekk ptn ganim
    මේ යකාට youtube එකකුත් තියනව
    ඒකත් පාවිච්චි කරල හොදට electronics කියන subject එක විතරක් target කරල electronics වැඩ වලට ආස උන්ට කරන්න පුලුවන් online classes ගෙදර ඉදන් ම ..

    තව සිංහලෙන් Udemy එකේ electronics courses කරන්න පුලුවන් .
     
    • Like
    Reactions: JanithLK

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,263
    166,498
    113
    එකමත් එක රටක
    රූම් එකක් හදලා ඉස්කෝලේ යන කපල් වලට විකුනපන්..😁
    Hidden කැමරා ටිකක් අටවලා වීඩීයෝ කරපන්.
    වීඩීයෝ ටික පෝන්හබ් , යූ පෝන් වගේ ඒවට අප්ලෝඩ් කරලා සල්ලි හොයපන්..
    රූම් යන උන්ට New fear unlock වෙලා ඇත්තේ අර කොටු එකේ උට්ටා නිසා . :rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,771
    113
    ටීචින්,
    කැපකිරිමක් කරන්න ඔනෙ සීන් එකක් බන්.
    කොටි වලිගෙ අල්ලා ඟත්තා වගෙ, පොඩි උන් අතරමං කරන්න බැ භාරගත්තම.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,269
    6,856
    113
    ඉතින් කෙලින්ම ඉලෙක්ට්‍රොනික් ක්ලාස් කරපන්කෝ
    මුකුත් සිලබස් අනං මනං නෑ, බේසික් ඉලෙක්ට්‍රොනික් ටික කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ Arduino/ESP32 ටිකක් අරගෙන බේසික් ටික කියලා දෙන්න තියෙන්නෙ
    පොඩ්ඩක් හොයලා බලපන් සෑහෙන්න ඔහොම ක්ලාස් කරන එවුන් ඉන්නවා
    Hobbies වලට ක්ලාස් තියනවා දැන් හැම එකටම වගේ Chess, Electronics, Swimming, Painting, Drawing, Coding etc etc
     
    Last edited:

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    161
    181
    43
    Okapathana
    ඉලෙක්ට්‍රොනික් විතරක් මතකනම් Udemy එකේ සිංහලෙන් Lessons + Practical කරොත් මොකද AL Students විතරක් නෙවේ හුදී සිංහලයාම Target කරගෙන. Rating 4ට වඩා උඩින් තියාගත්තොත් Udemy SE එකෙනුත් ඔයාව උස්සලා තියනවා.
     
    • Like
    Reactions: clumsyhulk

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    OL electoric කරන්න පුළුවන් . විශේෂයෙන්ම විබාගේ ලං කරල. AL වල උනත් ළමයි සමහර කොටස් වලට වෙනම පන්ති යනවනේ. වැඩේ කියන්නේ අවුරුද්ද පුරාම පන්ති කරන්න අමාරු වේවි. OL කරන්න පුළුවන් ඉතිං

    ow neda Exam lan karala target karanna puluwan.

    උබට ඔයිට වඩා AL නැතුව electronics කියන subject එක විතරක් target කරල සර්කිට් හදන්න ආස උන්ට online workshop කරන්න පුලුවන්

    මේ යකාට youtube එකකුත් තියනව
    ඒකත් පාවිච්චි කරල හොදට electronics කියන subject එක විතරක් target කරල electronics වැඩ වලට ආස උන්ට කරන්න පුලුවන් online classes ගෙදර ඉදන් ම ..

    තව සිංහලෙන් Udemy එකේ electronics courses කරන්න පුලුවන් .

    කරපු electronic class expand කරහන්කො. AL ත් cover කරන්න ඒ එක්කම.

    ඉතින් උබ youtube කරා නේද ? ඒක continue කරපන්කො. 🤷‍♂️

    ඉතින් කෙලින්ම ඉලෙක්ට්‍රොනික් ක්ලාස් කරපන්කෝ
    මුකුත් සිලබස් අනං මනං නෑ, බේසික් ඉලෙක්ට්‍රොනික් ටික කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ Arduino/ESP32 ටිකක් අරගෙන බේසික් ටික කියලා දෙන්න තියෙන්නෙ
    පොඩ්ඩක් හොයලා බලපන් සෑහෙන්න ඔහොම ක්ලාස් කරන එවුන් ඉන්නවා
    Hobbies වලට ක්ලාස් තියනවා දැන් හැම එකටම වගේ Chess, Electronics, Swimming, Painting, Drawing, Coding etc etc

    ඉලෙක්ට්‍රොනික් විතරක් මතකනම් Udemy එකේ සිංහලෙන් Lessons + Practical කරොත් මොකද AL Students විතරක් නෙවේ හුදී සිංහලයාම Target කරගෙන. Rating 4ට වඩා උඩින් තියාගත්තොත් Udemy SE එකෙනුත් ඔයාව උස්සලා තියනවා.

    electronic witharak igena ganna asa un hena aduyi ban. eka parak class kala nisa dannawa. kattiya enne na