Class Sri Lanka

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Lankawe class karala patta gaanak hoyanawa ne. Mama danna sir kenek Nissan GTR, Toyota Prado, Range rover thunama ekata gaththa. Mee market eka software solution ekakin disrupt karanna barida?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    Lankawe class karala patta gaanak hoyanawa ne. Mama danna sir kenek Nissan GTR, Toyota Prado, Range rover thunama ekata gaththa. Mee market eka software solution ekakin disrupt karanna barida?
    එංගලන්තෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැ
    සර් ල දෙවිවරු වගෙ අදහන ගොබ්බ චූන් අතාරින්න බෑ
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,248
    2,302
    113
    Lankawe class karala patta gaanak hoyanawa ne. Mama danna sir kenek Nissan GTR, Toyota Prado, Range rover thunama ekata gaththa. Mee market eka software solution ekakin disrupt karanna barida?
    owa one na DP education ekama athi igena ganna one ekakta. hama ekama wage free tiyenwa ne.
    clz yanne ithn wenma athal ekakta.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    already done නේ බන්... ඇයි pandemic කාලේ ඔය tuition systems හැදුවේ පිලිමතලාවේ company එකකින්
    ඌ කිරියෙත් ඉන්නවද කොහෙද; හෙන ගානක් tuition කරන එවුන්ගෙන් ගන්න ඇති

    උබ කියන්නේ free දෙන්න වගේ සීන් එකක්ද නැත්නම් අර වගේ digitalize කරන වැඩක්ද?
     
    • Like
    Reactions: dslayer

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    275
    264
    63
    මහනුවර
    Lankawe class karala patta gaanak hoyanawa ne. Mama danna sir kenek Nissan GTR, Toyota Prado, Range rover thunama ekata gaththa. Mee market eka software solution ekakin disrupt karanna barida?
    සොට්ටෙයා කාරයොන්ට පුලුවන්‍ ය බණ තලන්ට
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Highly unlikely if you're planning anytime soon
    Reason?

    already done නේ බන්... ඇයි pandemic කාලේ ඔය tuition systems හැදුවේ පිලිමතලාවේ company එකකින්
    ඌ කිරියෙත් ඉන්නවද කොහෙද; හෙන ගානක් tuition කරන එවුන්ගෙන් ගන්න ඇති

    උබ කියන්නේ free දෙන්න වගේ සීන් එකක්ද නැත්නම් අර වගේ digitalize කරන වැඩක්ද?
    Digitalize karanna
    ------ Post added on Sep 11, 2025 at 9:57 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,939
    113
    මැදමහනුවර

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    වෙන රටවල් මොනවද තියෙන්නේ මේ වගේ පිස්සුවෙන් ටියුෂන් කරන..