දයාබර දෙමාපියනි,
01/02/03 ශ්‍රේණිය දරුවන් සඳහා Language Campus ආයතනය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන ත්‍රෛමාසික දමිළ භාෂා පුහුණුව හදාරන ඔයාලගෙන් අපි පුංචි උදව්වක් බලාපොරොත්තු වෙනවා
ආයතනය ඔයාලා වෙනුවෙන් පවත්වන මෙම පාඨමාලාව සඳහා විශාල මුදලක් වැය කරනවා, ඒ වගේම අපේ නිලධාරීන් දිවා රෑ නොබලා මෙම වැඩසටහන සාර්ථක කරගන්න වෙහෙසෙනවා
සතියේ මුදලට පන්ති පවත්වන්න පුළුවන් වටිනාම වෙලාවක් වන
සෙනසුරාදා උදේ 08-10 වෙලාව ඔයාලා වෙනුවෙන් නොමිලේ වෙන් කරලා තියෙනවා.
ඉතින් ආදරණීය දෙමව්පියනි ඔබට අප වෙනුවෙන් පුංචි කාලයක් වෙන්කරගෙන , පුංචි වෙහෙසක් දරලා මේ උදව්ව කරණ එක යුතුකමක් වශයෙන් සලකන්න.
ඔබේ දරුවා ලබනා මෙම වටිනා පුහුණුවට ඇතුළත් වීමට අවස්ථාව තවත් දරුවෙකුට ලබාදීම සඳහා ඔබට හැකිතාක් දෙමව්පියන් සහ දරුවන් අතර මෙම පණිවිඩය

whatsapp

telegram

messenger

face book
වැනි මාධ්‍යයන් හරහා ඔවුන්ට යොමුකරන්න, අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ එම වටිනා උපකාරය පමණයි.
අද දවසෙ මේ පණිවිඩය දකින සියලුම දෙමව්පියන් අපිට ඒ උදව්ව කළොත් හෙට වෙද්දි මෙම කණ්ඩායමට 500 ක් සාමාජිකයන්
එකතු කරගන්න පුළුවන්.
පහත පණිවුඩය හැකිතාක් share කර ඔබේ යුතුකම ඉටු කරන්න.
දයාබර දෙමාපියනි ,
ආදරණීය දරුවනි,
*Language Campus*
*භාෂා සරසවිය*
ආයතනය මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට නියමිත,
*දමිළ භාෂා පාඨමාලාව*
සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත. ඉංග්‍රීසි පාඨමාලාව වගේම මෙම දමිළ භාෂා පාඨමාලාවත් කිසිදු ගාස්තුවක් අය කිරීමෙන් තොරව පුංචි ඔයාලට දායාද කරන්න *Language* *Campus* ආයතන තීරණය කරලා තියෙනවා. ඉතින් ඉක්මනට ඔයාට අදාල කණ්ඩායමට පමණක් සම්බන්ධ වෙන්න. ඔයාගේ යහළුවන් අතර ද මෙම පණිවිඩය share කරන්න.
--------------------------------------------

මල සිටම ආරම්භ කෙරේ
------------------------------------------

පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පහ ශ්‍රේණිය දක්වා දමිළ භාෂාව ඉගෙනීම සඳහා අධ්‍යාපන රුපියල් 50000 ක් වටිනා ශිෂ්‍යත්වයක් ප්රදානය කෙරේ.
----------------------------------------------

පාඨමාලාව අවසන් කරන සියලු දෙනාට Language Campus ආයතනය මඟින් වටිනා සහතික පත්‍රයක් ප්රදානය කෙරේ
---------------------------------------------
පහත link එක මගින් මෙතෙක් දමිළ භාෂා කණ්ඩායම් වලට ඇතුලත් නොවූ 01/02/03 ශ්‍රේණි වල දරුවන් පමණක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙන්න
https://t.me/+gmWnwj7hBJowOTZl

------
Post added on Nov 26, 2021 at 6:05 PM