classic car තියෙන කට්ටිය මේ පැත්තට එන්න..

classic car තියෙන කට්ටිය මේ පැත්තට එන්න..

ඔන්න මචන් ස් ලා...
මෙන්න මේ වගේ ධාවනය කල හැකි තත්වයේ
ඕනෑම මාදිලියක
classic car තියෙන කට්ටියගෙන් ලොකු උදව්වක් ඕන...
උදව්වක් කිව්වට නිකන් නෙමේ.. උදව් කරන කට්ටියට හොද ගෙවීමකුත් කරනවා...
කරන්න තියෙන්නේ පොඩි වැඩයි...
පුළුවන් ඉක්මනට මට PM පාරක් දාන්නකෝ...
විස්තරේ මම කියන්නම්..

19451959volkswagenbeetl.jpg


:yes: :yes: :yes:

1952morrisminor918cc.jpg


:yes: :yes: :yes:

austina40devon1950rickf.jpg


car එකක් නැතත් අහල පහල ගේක හරි යාලුවෙක්ට හරි මෙහෙම එකක් තියෙනවනම් නොපමාව PM කරන්න..
35 දෙනෙකුට තමයි අවස්ථාව තියෙන්නේ...

බලන කට්ටිය bump එකක් හරි දාලා සහයෝගය ලබා දෙන්න..

:D :D :D