සුභාවිත සන්ගීතය විතරක් වාදනය කරන, වල් පල් නෑති, සින්හල බෑරි උන් කතා නොකරන, පවුලේ සෑමට එකට ඈසිය හෑකි, වෑදගත් වෑඩසටහන් පමනක් වාදනය වන, සීයලා බබාලා කතා කරන මෝඩ ජෝක් නෑති, ශාස්ත්‍රීය රේඩියෝ චෑනක් එකක් තියෙනවා නම් කියපන්.
දෑනට රන්ගිරි ශ්‍රී ලන්කා නම් ටිකක් හොදයි.
දෑනට රන්ගිරි ශ්‍රී ලන්කා නම් ටිකක් හොදයි.


