Classical ver. u sang to me (adenawaa)

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ එවුන් බටහිර සංගීතය ඇතුලේ වල්මත්වෙලා අපේ අනන්‍යතාවය අමතක කරගෙන යන කාලෙක ඉන්දියාවේ එවුන් බටහිර සංගීතයෙන් හොඳ කෑල්ල විතරක් අරගෙන උන්ගේ අනන්‍යතාවය ලස්සනට මේ සින්දුව ඇතුලට ඔබ්බල තියන විදිහ හරිම දක්ෂයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ එවුන් බටහිර සංගීතය ඇතුලේ වල්මත්වෙලා අපේ අනන්‍යතාවය අමතක කරගෙන යන කාලෙක ඉන්දියාවේ එවුන් බටහිර සංගීතයෙන් හොඳ කෑල්ල විතරක් අරගෙන උන්ගේ අනන්‍යතාවය ලස්සනට මේ සින්දුව ඇතුලට ඔබ්බල තියන විදිහ හරිම දක්ෂයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ එවුන් බටහිර සංගීතය ඇතුලේ වල්මත්වෙලා අපේ අනන්‍යතාවය අමතක කරගෙන යන කාලෙක ඉන්දියාවේ එවුන් බටහිර සංගීතයෙන් හොඳ කෑල්ල විතරක් අරගෙන උන්ගේ අනන්‍යතාවය ලස්සනට මේ සින්දුව ඇතුලට ඔබ්බල තියන විදිහ හරිම දක්ෂයි.

    :yes::yes::yes: SUPERB... :yes::yes::yes:

    thnx gys
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට මචං...
    මාක් ඇන්තනි ඇවිල්ලා මගේ ආසම ගායකයෙක්..
    මම මේ සිංදුව මගේ රිංටෝන් එකටත් දාගෙන ඉන්නේ..
    මේ කවර් වර්ශන් එකනම් පට්ට..
    නියමෙට කරලා තියෙනවා..
    තෑන්ක්ස් විකී...

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    balamu kollo mehe pekar nane gedara awama balamukoooo :P elaaaaaaas
    ela ela:D
    mamamekata asa na oya song eka kiyana eka mage kallata prposal ekak genapu kolla wage... :(
    :dull::dull: kella fit nam Harry awath awula ganna epa ban
    පට්ට මචං...
    මාක් ඇන්තනි ඇවිල්ලා මගේ ආසම ගායකයෙක්..
    මම මේ සිංදුව මගේ රිංටෝන් එකටත් දාගෙන ඉන්නේ..
    මේ කවර් වර්ශන් එකනම් පට්ට..
    නියමෙට කරලා තියෙනවා..
    තෑන්ක්ස් විකී...

    elas machan:D
     
    Jun 20, 2008
    44
    4
    0
    අපේ එවුන් බටහිර සංගීතය ඇතුලේ වල්මත්වෙලා අපේ අනන්‍යතාවය අමතක කරගෙන යන කාලෙක ඉන්දියාවේ එවුන් බටහිර සංගීතයෙන් හොඳ කෑල්ල විතරක් අරගෙන උන්ගේ අනන්‍යතාවය ලස්සනට මේ සින්දුව ඇතුලට ඔබ්බල තියන විදිහ හරිම දක්ෂයි.

    sampoorna aththa machan!! :yes: