Claud code එකෙන් website සෑදීම

ekpeters

Well-known member
  • Nov 18, 2024
    896
    485
    63
    කට්ටිය claud colle එකෙන් website හදනවා නේ..
    EX
    company එකක් තියෙනවා. ඒක ගැන විස්තර දාන්න ඕන, news & updates, partners, social media post link කරල Scroll කරන දෙනවා වගේ දේවල් දාන්න ඕන..

    Professional Level එකේ website එකක්

    claud codeවලින් කරන්නේ කොහොම ද?
    environment Setup කරගන්න එක, Javascript CSS වගේ දේවල් වෙනුවෙන් සහ browser compatibility. etc.

    අනිත් කාරනය තමයි description එක දීල website හදනකට update කරන්න backend administrator application එක auto හැදිල එනවද? නැත්තන් අපි වෙනම backend application එක හදන්න ඕන ද?

    එහෙම කරනවා නම් හරියට menu items link වෙනවාද ( joomla wordpress content management system වගේ)....
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    896
    485
    63
    Man karanne hadanna one widiye website ekaka pages screenshot aran dala meken idea eka ganna kiyanawa, hadanna one ewa tika point form
    Eken danawa.
    Ethakota backend site administration eka?
    Content kohomada manage karanne? Ekath hadala denawada?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,012
    113
    කට්ටිය claud colle එකෙන් website හදනවා නේ..
    EX
    company එකක් තියෙනවා. ඒක ගැන විස්තර දාන්න ඕන, news & updates, partners, social media post link කරල Scroll කරන දෙනවා වගේ දේවල් දාන්න ඕන..

    Professional Level එකේ website එකක්

    claud codeවලින් කරන්නේ කොහොම ද?
    environment Setup කරගන්න එක, Javascript CSS වගේ දේවල් වෙනුවෙන් සහ browser compatibility. etc.

    අනිත් කාරනය තමයි description එක දීල website හදනකට update කරන්න backend administrator application එක auto හැදිල එනවද? නැත්තන් අපි වෙනම backend application එක හදන්න ඕන ද?

    එහෙම කරනවා නම් හරියට menu items link වෙනවාද ( joomla wordpress content management system වගේ)....
    Dan inna podi un hena awl. Python code ekaka syntax error ekk awath claude, ai danawa. Real world wada karaddi epa wenawa. Code ekk kiyawanna bari nam
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    මුලින්ම ඔන්න ඔය Subject එක හරියට ඉගෙනගන්න.

    යකාට ඕන විදියට වැඩේ කරන්න ගියොත් යකා කට්ටඩියට වැහෙනව. හැබැයි Subject එක දැනන් කරොත්, කට්ටඩියට පුළුවන් යකාගෙන් හරකෙක්ගෙන් වැඩ ගන්නව වගේ වැඩ ගන්න...

    UI වලටත් වඩා UX ගැන සැලකිලිමත් වෙන්න ඕන. User ගෙ පැත්තෙ ඉඳන් හිතන්න ඕන. ඔලුවෙන් ගේම ගහන්න. නිකන්ම Claude දෙන result එක භාරගන්න එපා.
     
    • Like
    Reactions: ekpeters

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,791
    16,662
    113
    Dan inna podi un hena awl. Python code ekaka syntax error ekk awath claude, ai danawa. Real world wada karaddi epa wenawa. Code ekk kiyawanna bari nam

    ඉතින් එහෙම තමයි.
    ඇප් එකයි, ටෙස්ට් ටිකයි සේරම run කරන්නේ Claude ට කියලා.
    Compile කරන්න build එක ගහන්න කියන්නෙත් Claude ට.
    එතකොට ඌ errors සේරම හදනවා.
    නිකං ඇයි දුක් විඳින්නේ?
    Cc @හෙළයෙක්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,012
    113
    ඉතින් එහෙම තමයි.
    ඇප් එකයි, ටෙස්ට් ටිකයි සේරම run කරන්නේ Claude ට කියලා.
    Compile කරන්න build එක ගහන්න කියන්නෙත් Claude ට.
    එතකොට ඌ errors සේරම හදනවා.
    නිකං ඇයි දුක් විඳින්නේ?
    Cc @හෙළයෙක්
    Kawda claude ta kiyala full environment ekama hadanne?
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    896
    485
    63
    Claud ta kiyala lassanata website hadanawa kiyanawane..

    Administration kallath claude eken site ekangenerate karaddi default hadala enawada? Nathan wenama prompt liyanna oneda?

    Ehema karoth backend eka & public site eka ekata match wenne kohkmada?