Claude AI Plans purchase karanna thiyenawada?

silva_dump

Active member
  • Jun 4, 2015
    358
    234
    43
    mamath hewwa ponz, cant find, usage based nisa shared ewa hariyanne na
    So purchased from the site it self
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    Claude max $200 එක මම රීසෙල් කරනවා

    එකවුන්ට් එකට $200ක් ඕන (මාසෙට), මගේ කමිශන් එක $30ක් ගන්නවා

    මේ ගානට වෙන කොහේවත් ගන්න නැහැ