Redmi 15C Phone eka hodada?

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Photo, Selfies walata hodada?

    FB, Youtube wada nam athi

    8GB wage ganna kiyala

    Mainly mata dana ganna oni Camera quality eka. Redmi Note 11 ekak thiyenawa.. eke camera quality na

    meyke 5g eka arang therumak thiyenwada? Battery bahinawa wadi seen ekak thiyenawada?

    https://idealz.lk/product/redmi-15c/
    15 note hari note pro or + plus ekak ganda cpu eka power wedi , 4 g version wala uda ewa tiye gana adui mn note 14 ekak use kranne
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,143
    12,446
    113
    🌎
    Redmi Note 11 ekak thiyenawa.. eke camera quality na
    මම කලින් පාවිච්චි කළේ මේකක්. ගූගල් cam ඇප් එක දාගන්න.. (apk එක down කරලා install කරන්න). එකේ පොතොස් නෝර්මල් cam ඇප් එකෙන් ගන්න පික්ස් වලට වඩා හොදයි, කැමරා stabilizatipn නුත් හොදයි.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,201
    113
    California
    15C ganna epa, leda godak awa oya model eke mata customer la 10kata wada... display case, tika kalayak use karama call ekak ennath sahena wela yanawa 8gb 256gb eketh

    uba balanna 50-80 range eke phone ekak nam Oppo A6X yanna...

    aye Honor X7D (model end of life, new stock no longer coming in tho)

    Honor X6C (also end of life)

    Redmi 15 (C version different, this is fine)

    Motorola G35

    phones patta ganan dan, Samsung A07 4gb 64gb hari TRCSL approved rate eka yanne 60,000 😂😂
    ------ Post added on Aug 21, 2026 at 10:16 PM
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මගේ 3rd Phone එක විදියට Use කරන්නේ 15‍c එකක් (8GB 256). දැන් මාස 10ක් වගේ වෙනවා කේස් එකක් නම් නෑ. ලොකු හොඳක් නම් නෑ. කැමරා චොක. බැටරි නම් සුපිරි. ලොකුවට ස්පීඩ් නම් නැති වුනාට දෙයක් කරගන්න පුලුවන්. Main Phone එක විදියට ඊට වඩා වෙන එකකට යන්න කියලා මම කියන්නේ.
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    425
    868
    93
    Redmi C Series එකේ ෆෝන් ගන්න එපා පට්ට ජරාවල්.. Display එකේ touch වෙන්නේ නැති අවුල් තියෙනවා.. Power Button එක වැඩ කරන්නේ නැති අවුලක් තියෙනවා.. මගේ ළඟ තියෙන එකක එක දිගට Restart වෙන අවුලක් ආවා !! මගේ ළඟ C series එකෙ ෆෝන් දෙකක් තියෙනවා !! ඔය දේකේම ඔය ලෙඩ ටික වෙන වෙනම තියෙනවා !! සමහරවිට අනිත් උන්ගේ ඒවා එහෙම නෙවෙත් ඇති !! මම කිව්වේ මගේ experience එක