සිරාවට?. AGI ලඟටවත් එන පලවෙනි සමාගම මොකක් කියලද හිතන්නෙ?AGI එනගගමන්
නාට්ටියේ episode තමා මේ
There’s no verified evidence the Pentagon has labeled Claude a national security risk. The statement hasn’t been reported by credible sources, and official searches show no results. Always good to check reliable outlets before assuming something that serious has happened.Yacai
දැනට නන් මොකවත් නෑ, API usage එක expect කරන ලෙවල් එකට ආවේ නැත්තං ගොඩක් Ai research labs 2030 වෙනකොට වැහිලා යයි.සිරාවට?. AGI ලඟටවත් එන පලවෙනි සමාගම මොකක් කියලද හිතන්නෙ?
AGI achieve කරගන්න මේ තියන Silicon Chip Performance මදි IMO. Quantum Computing, error එක අඩු කරගෙන ඒව Mass market Ready උන දවසට ඔන්න ලංවේවි. ඕක Power කරන්න Nuclear Fusion Core එකක් Develop කරන්න වෙයි. AGI එච්චර ලේසි දෙයක් වෙන්න බෑ. මේ පොඩ් comparatively සරල LLM එක්ක බැලුවම AGI තව දුර.දැනට නන් මොකවත් නෑ, API usage එක expect කරන ලෙවල් එකට ආවේ නැත්තං ගොඩක් Ai research labs 2030 වෙනකොට වැහිලා යයි.
AGI feasible නෑ කියලා නෙවෙයි මගේ අදහස තාම කරන්නේ investors ලව වටේ යවන සීන් ඔන්න AGi මෙන්න AGi කියලා.
AGI definition එකම හරියට clear නෑ තාම. 2025 වෙනකොට AGi sure කියල හිටියා කාලයක් දැන් තව අවුරුදු කීපයක් ඉස්සරහට.
moka awath kotas tikak ganin.සිරාවට?. AGI ලඟටවත් එන පලවෙනි සමාගම මොකක් කියලද හිතන්නෙ?