Claude launch Security plugin

tarson

Well-known member
  • Feb 25, 2009
    8,259
    5,314
    113
    ක්ලෝඩ් එකෙන් ප්‍රම්ප්ට් 3 ක් ගැහුව ගමන් ඉවරයිනෙ ඕයි ලිමිට් එක (quota). ලොකු ඇප් හදන්න අමාරුයි එක දිගට. අනිත් ඒව නම් හොදයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    ක්ලෝඩ් එකෙන් ප්‍රම්ප්ට් 3 ක් ගැහුව ගමන් ඉවරයිනෙ ඕයි ලිමිට් එක (quota). ලොකු ඇප් හදන්න අමාරුයි එක දිගට. අනිත් ඒව නම් හොදයි.
    ne ban,wedak karaganna nan max maru.context full wegena enakota chat eka summarize karala new session ekakin paste karala start karapan.etakota limit wenne ne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,754
    66,260
    113
    ක්ලෝඩ් එකෙන් ප්‍රම්ප්ට් 3 ක් ගැහුව ගමන් ඉවරයිනෙ ඕයි ලිමිට් එක (quota). ලොකු ඇප් හදන්න අමාරුයි එක දිගට. අනිත් ඒව නම් හොදයි.
    Pro wedak ne ban.max nan limit wennema ne.chat eka summarize karapan wedak karala ita passe new session ekakata paste karala patan ganin.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,314
    113
    Pro wedak ne ban.max nan limit wennema ne.chat eka summarize karapan wedak karala ita passe new session ekakata paste karala patan ganin.

    max එක $AU 155 ක් නෙ per month. එච්චර ගෙවන්න බෑ ඕයි, දැනටමත් කොඩෙක්ස් එකටයි තව චයිනීස් උට්ටවල් දෙකකටයි ගෙවනව.

    ක්ලෝඩ් එකේ ප්ලෑන් අඩුවට විකුනන එකෙක් නැද්ද?
    ක්ලෝඩ් එකේ coporate/කම්පනි පැකේජ් ඇතිනෙ, ඒකකට මගෙ ඊමේල් එක රින්ගව ගත්ත නම් හරිනෙ.

    උබ කොහෙන්ද ගත්තෙ?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    Ahhh emios lokka.. kawadda ban uba IT waddek une?…mekath ara Aussie innawa kiwa wage ekak da😂?