Claude no more pro plan

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,829
    15,084
    113
    Kimi k2.6 ට්‍රයි කරාද @Emios ?

    අද බලන්න හිතාගෙන ඉන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    අලුත් එකවුන්ට් වලට නේ ඔය කේස් එක පරණ එකවුන්ට් වලට තාම claude code එක තියනවා

    Claude Code Enable වෙලා තියන පරණ Pro එකවුන්ට් සෙල් කරන්න තියනවා $1000 යි.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,046
    2,517
    113
    me thiyenne bn

    1776826952068.png
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    අලුත් එකවුන්ට් වලට නේ ඔය කේස් එක පරණ එකවුන්ට් වලට තාම claude code එක තියනවා

    Claude Code Enable වෙලා තියන පරණ Pro එකවුන්ට් සෙල් කරන්න තියනවා $1000 යි.
    Kawada idn da . Eye gatte man 😄