Claude vs Chatgpt ගන්නද?

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Chatgpt ෆ්‍රී එක පාවිච්චි කරා , වැඩත් කරගත්තා ඒ උනාට ලිමිට් වෙන්න ගත්තට පස්සේ මට එපාවුණා.

    මම නිකමට කැත යු අයි එකක් තියන ක්ලෝඩ් පාවිච්චි කරලා බැලුවා

    අම්මට හික්කඩු ගියා ඒකේ දෙන උත්තර වලට ... පට්ටම ඇකියුරේට් .

    මම ගොඩක්ම ප්‍රෝගැර්මින් වැඩ වලට තමා පාවිච්චි කරන්නෙ....

    පොඩ්ඩක් රයිටිනුත් කරනවා...

    තව මගේ ප්‍රශ්න ගැන එහෙමත් අහ අහා ඉන්නවා කැතීම බුද්දියා එක්ක.

    ක්ලෝඩ් මට ගැලපෙනවා නේද?


    1*_Pp0gDQLWgMB19JtbhnCPg.png