Claudia Ochoa Felix

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Mexican Drug Lord's thread එක දැකල පොඩි දෙයක් ලියන්න හිතුන වැඩිය දෙයක් නම් දන්නේ නෑ

    Claudia Ochoa Felix මෙක්සිකානු මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් හා Los Ántrax පාතාල සංවිධානයේ නායිකාව වේ.
    ඇය ට මේ අවස්ථාව ලැබෙන්නේ El Chino Ántrax අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවයි
    Felix ගැන බොහෝ අය කතා වෙන්නේ ඇයට Kim Kardashian පෙනුම ඇති නිසාවේ
    ඇයටTwitter, Facebook සහ Instagram යන සමාජ ජාල වෙබ් අඩවි වල 118,000 අදික පිරිවර ඇත.
    Felix ගේ ඡායාරූප පෙන්නුම් කරනවා ඇයගේ සුඛෝපභෝගී ජීවනරටාව

    වැඩි විස්තර https://en.wikipedia.org/wiki/Claudia_Ochoa_Felix
    Felix ගේ ඡායාරූපකිහිපයක්

    Nbfuh-1Z_400x400.jpeg


    55082-claudia-ochoa-felix-26.jpg


    65b8ce0ae882f34c691a1e4c895ae062.jpg
     
    • Like
    Reactions: Protector78