CLAY LAMP

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    oil-lamp-250x250.jpg

    machanla mati pahan ganna tanak dannawda ,ata 2500 k 3000 k witara one keeyak witara weida ekak ?
     
    Last edited:

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    රුපියල් 2 ගානෙ 5000ක් ගත්තා මම අනුරාධපුරේ බාරෙකට
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රුපියල් 5ක් වෙනවා සමාන්‍ය ගාන , උබ 2500 ක් 3000 ක් ගන්නවා නම් අනිවා 2.50 හෝ 3.00 කට ගන්න පුලුවන් , කොතනින් ගන්නවා වුනත් ටොක් කරන්න ඔන ගනන් අඩු කරන්න එක පරම ගනන් ගන කියන්න එප එකක් අහලා 500 ක් ගන්නවා 1000 ගන්න කොට කියද අහනන් අනිවා ඇබරේනවා උබේ ගන්න ගන හැටියට

    උබ කොට්ටව මහරගමද ඉන්නේ , මගේ යලුවෙක් අරන් දුන්නා තව යාලුවෙක් ට ඔන වෙලා උබ දන්නවා නම් මොරකැටිය කියලා තැනක් තියෙනවා එන්න ඒ හරියේ මැටිබඩු කඩයක් තියෙනවා , එක තියෙනවා.