රුපියල් 5ක් වෙනවා සමාන්ය ගාන , උබ 2500 ක් 3000 ක් ගන්නවා නම් අනිවා 2.50 හෝ 3.00 කට ගන්න පුලුවන් , කොතනින් ගන්නවා වුනත් ටොක් කරන්න ඔන ගනන් අඩු කරන්න එක පරම ගනන් ගන කියන්න එප එකක් අහලා 500 ක් ගන්නවා 1000 ගන්න කොට කියද අහනන් අනිවා ඇබරේනවා උබේ ගන්න ගන හැටියට
උබ කොට්ටව මහරගමද ඉන්නේ , මගේ යලුවෙක් අරන් දුන්නා තව යාලුවෙක් ට ඔන වෙලා උබ දන්නවා නම් මොරකැටිය කියලා තැනක් තියෙනවා එන්න ඒ හරියේ මැටිබඩු කඩයක් තියෙනවා , එක තියෙනවා.