Clean Freak ගෙන් ගැලවෙන විදි

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මගෙ යාලුවෙක් ඉන්නව වයස තිස් හතයි.ගුරුවරියක්..දරුවො දෙන්නයි..මහත්තය ඩොකෙක්..මහත්තය පිරිසිදුකම ගැන ඕවර් හිතන ගනයේ කෙනෙක්.හැමතිස්සෙම ගේ පිරිසිදු වීම මිදුල් අතුගෑම ,මල්වලට වතුර දෑම අනිවාර්යයෙන් කල යුතු දේ වෙලා..රෑක උනත් මකුලු දැල් කඩනව සුද්ද කරනව.නිදියද්දි හැමදාම එක දෙක වෙනව..මොනා කලත් අඩුපාඩු දකිනව..හැබැයි මහය්හ්තයත් වැඩ කරනව..sex life එකත් නැහැම වගේ...දෙයක් කතාකරන්නත් අමාරුයි...ගෙදර වැඩට කෙනෙක් ගත්තත් එයා බිරිද විසින්ම සියලු වැඩ බලා නිම කල යුතුයි කියල හිතනව..මේ කසාදෙ කඩා නොගෙන ජීවිතේ ආයෙ ලස්සන කර ගන්න..sex life එක හදාගන්න උපදෙස් ටිකක් දෙන්න..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මගෙ යාලුවෙක් ඉන්නව වයස තිස් හතයි.ගුරුවරියක්..දරුවො දෙන්නයි..මහත්තය ඩොකෙක්..මහත්තය පිරිසිදුකම ගැන ඕවර් හිතන ගනයේ කෙනෙක්.හැමතිස්සෙම ගේ පිරිසිදු වීම මිදුල් අතුගෑම ,මල්වලට වතුර දෑම අනිවාර්යයෙන් කල යුතු දේ වෙලා..රෑක උනත් මකුලු දැල් කඩනව සුද්ද කරනව.

    ඕනෑවට වඩා පිරිසිදුකම ගැන හිතනවනම් OCD වෙන්න පුලුවන්
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ආතල් නේද?ඒ උනාට OCD මියන්නෙ කැරි ලෙඩක්

    මාත් ආතල් එකට දැම්මෙ..සීන් එක ඇත්ත..නම් ගම් නෑදෑ කම් මන්න්කල්පිතයි..ඔය කෑ ගහන උන් අතරෙත් ocd අති..ගෑනි OCD උනහම ට්බව ආතල්
    ------ Post added on Oct 17, 2023 at 2:17 AM


    ------ Post added on Oct 17, 2023 at 8:17 AM