Clean Sri Lanka ඊලගට

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,368
    2,896
    113
    Clean Sri Lanka එකෙන් ඊලගට කරන්න ඕන මොනවද? Suggestions

    - හිගන්නන්ව නගර වලින් එලවා දැමීම
    - අාධාර එකතු කරන අබ්බගාතයින් පුනුරැත්තාපනය හෝ කදවුරකට දැමීම
    - බුලත් කෙල ගැසීම සහ බුලත් විකිණිම තහනම් කිරීම
    - කොස් කඩ, වඩේ කඩ වැනි මග දෙපස සිටින වෙලෙන්දනගේ කඩ රාජසන්තක කිරීම
    - පොලිතින්, ලන්ච් ෂීට්, රබර් සෙරප්පු වැනි දැ කහනම් කිරීම
    - පිස්සන් මෙන් මෙහෙම පිලිවෙලකට නැති උන් පුනුරැත්තාපනය හෝ කදවුරැ ගත කිරීම

    IMG_9464.jpeg

    - නගර සීමාව තුල සරම් වැකි අඩු කුලේ ඇදුම් තහනම් කිරීම

    මේ ටික කලොත් සුදු මහත්තුරැ බුරැතු පිටින ලංකාවට ඇවිත්, අපිත් දියුණු රටක් වෙයිද? සුදු මහත්තුරැ YouTube video දාලා wow Sri Lanka is so clean කියයිද?

    රට සිංගප්පුරැවක් වෙලා, full clean වෙන්න තව මොනවද කරන්න පුලුවන්..
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    පාරවල් ගානෙ ටනල් අස්සෙ හුජ්ජ කරන උන්ව කොමියුනිටි සර්විස් දාන එක. කහ ඉරි වලින් නොපනින සිග්නල් ලයිට් ගනන් නොගෙන පාරවල් පනින උන්ටත් අදාලයි.
    ලයිෂන්වල ලකුණු ක්‍රමේ අකුරටම ක්‍රියාත්මක කිරීම.
    නිෂ්චිත ලකුණු ගානක් දාල එතනින් අඩු උන්ට මගීප්‍රවාහනය තහනම් කිරීම.
    ට්‍රේන් වලට බස් වලට ගෙවන්න ඩිජිටල් මීඩියම් එකක් හඳුන්වා දීම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    Clean Sri Lanka එකෙන් ඊලගට කරන්න ඕන මොනවද? Suggestions

    - හිගන්නන්ව නගර වලින් එලවා දැමීම
    - අාධාර එකතු කරන අබ්බගාතයින් පුනුරැත්තාපනය හෝ කදවුරකට දැමීම
    - බුලත් කෙල ගැසීම සහ බුලත් විකිණිම තහනම් කිරීම
    - කොස් කඩ, වඩේ කඩ වැනි මග දෙපස සිටින වෙලෙන්දනගේ කඩ රාජසන්තක කිරීම
    - පොලිතින්, ලන්ච් ෂීට්, රබර් සෙරප්පු වැනි දැ කහනම් කිරීම
    - පිස්සන් මෙන් මෙහෙම පිලිවෙලකට නැති උන් පුනුරැත්තාපනය හෝ කදවුරැ ගත කිරීම

    View attachment 244735
    - නගර සීමාව තුල සරම් වැකි අඩු කුලේ ඇදුම් තහනම් කිරීම

    මේ ටික කලොත් සුදු මහත්තුරැ බුරැතු පිටින ලංකාවට ඇවිත්, අපිත් දියුණු රටක් වෙයිද?

    රට සිංගප්පුරැවක් වෙලා, full clean වෙන්න තව මොනවද කරන්න පුලුවන්..
    ඔක්කොම ජෙප්පො ටික ඔහොම කොටු කරලා දැම්මාම ඊලඟ පාර ඡන්දේ දෙන්නේ රිලව් ටිකද හුත්තො? 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,500
    113
    ආශ්චර්යමත් රටක
    ලයිෂන්වල ලකුණු ක්‍රමේ අකුරටම ක්‍රියාත්මක කිරීම.
    නිෂ්චිත ලකුණු ගානක් දාල එතනින් අඩු උන්ට මගීප්‍රවාහනය තහනම් කිරීම.

    මේක කරන්නම ඕන දෙයක්. මගී ප්‍රවාහනය විතරක් නෙවෙයි පුද්ගලික වාහන වලටත්. ඕනම දියුණු රටක තියෙන දෙයක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,704
    113
    33
    Kalutara
    ටවුන් එකේ තට්ටු ගානට කඩ දාන්න බිල්ඩින් හදලා තියෙද්දී තාමත් පාර අයිනේ හිච්චි කඩ වල බිස්නස් කරන උන්ව අල්ලලා අර බිල්ඩිමේ කඩ කාමර අස්සට ඔබන එක. කළුතර බිල්ඩින් දෙකක් වේලෙනවා..
     
    • Haha
    Reactions: Brandy2020

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,368
    2,896
    113
    ටවුන් එකේ තට්ටු ගානට කඩ දාන්න බිල්ඩින් හදලා තියෙද්දී තාමත් පාර අයිනේ හිච්චි කඩ වල බිස්නස් කරන උන්ව අල්ලලා අර බිල්ඩිමේ කඩ කාමර අස්සට ඔබන එක. කළුතර බිල්ඩින් දෙකක් වේලෙනවා..
    ඕව අස්සේ කඩ දාලා කාටද බං විකුනන්නේ? අල්ලපු කඩේ එකාට විකුණන්නද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,704
    113
    33
    Kalutara
    ඕව අස්සේ කඩ දාලා කාටද බං විකුනන්නේ? අල්ලපු කඩේ එකාට විකුණන්නද?

    අපරාදෙනේ යකෝ ඉතින් ඔව්වා හදලා තියෙන්නේ. බඩු ගන්න එකා කොහොමත් ඔව්වට යනවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    අපරාදෙනේ යකෝ ඉතින් ඔව්වා හදලා තියෙන්නේ. බඩු ගන්න එකා කොහොමත් ඔව්වට යනවා.
    ඒවායේ කුලිය වැඩි ඇති
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,880
    1
    15,600
    113
    උබලා කියන widiyata ආණ්ඩු කරන්න, උඹ සාගල නෙවේ neh..

    කොණට වෙලා ඉඳපන් 🤣🤣
     
    • Haha
    Reactions: supun_sg

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    අපරාදෙනේ යකෝ ඉතින් ඔව්වා හදලා තියෙන්නේ. බඩු ගන්න එකා කොහොමත් ඔව්වට යනවා.
    pala mitiyak / kohila mitiyak EU price ekata ganna lasthida?
    rupee 250 -300ta wage.
    ehenam ema karamu!
    yako me south asia. e widiyata jeewath weyan. barinam EU walata paleyena. meka EU karanna ba
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,617
    113
    tracing Geo-location.. ... ...
    ටවුන් එකේ තට්ටු ගානට කඩ දාන්න බිල්ඩින් හදලා තියෙද්දී තාමත් පාර අයිනේ හිච්චි කඩ වල බිස්නස් කරන උන්ව අල්ලලා අර බිල්ඩිමේ කඩ කාමර අස්සට ඔබන එක. කළුතර බිල්ඩින් දෙකක් වේලෙනවා..

    කළුතර වෙළෙන්දන් සඳහා කඩ කුලී හේසාන් මහතාගේ නිවසෙන් ලබා ගන්න..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,544
    1
    3,560
    113
    Earth
    1. පාරවල් ගානෙ ටනල් අස්සෙ හුජ්ජ කරන උන්ව කොමියුනිටි සර්විස් දාන එක. කහ ඉරි වලින් නොපනින සිග්නල් ලයිට් ගනන් නොගෙන පාරවල් පනින උන්ටත් අදාලයි.
    2. ලයිෂන්වල ලකුණු ක්‍රමේ අකුරටම ක්‍රියාත්මක කිරීම.
    3. නිෂ්චිත ලකුණු ගානක් දාල එතනින් අඩු උන්ට මගීප්‍රවාහනය තහනම් කිරීම.
    4. ට්‍රේන් වලට බස් වලට ගෙවන්න ඩිජිටල් මීඩියම් එකක් හඳුන්වා දීම.

    1. Clean වගෙම ප්‍රමානවත් තරම් Toilet / Wash rooms හදන්න ඕන city Limits වල. ඒ වගේම වාහනයක් හෝ දෙකක් නවත්තන්නත් Facilities තියෙන්න ඕන.
    2. දඩ ගහන එක ක්‍රමවත් කරානම් හරි. ඊට සාපේක්ෂව Road Network එකත් දියුනු වෙන්න ඕන.
    4. ට්‍රේන් බස් වලට වගේම ඒ Common Platform එක ලංකාව ඇතුලත Payment කරන්න පුලුවන් විදියටම හැදුවනම් හරි. උදා : LankaQR