හිගන්නන්ව නගර වලින් එලවා දැමීම
- අාධාර එකතු කරන අබ්බගාතයින් පුනුරැත්තාපනය හෝ කදවුරකට දැමීම
( මේක හොදයි, වාහන කීයක් හූරනවද හිගන්නො සල්ලි නොදුන්නම. ආබාදිතයින් රැක ගැනීමනම් යුතුකමක් )
- බුලත් කෙල ගැසීම සහ බුලත් විකිණිම තහනම් කිරීම
( ඇයි විකුනන එක තහනම් කරන්නේ? පාරවල් අපිරිසිදුකරන එකනම් නවත්වන්න ඔනේ.මේක ලේසියෙන්ම කරන්න තිබ්බේ කොරෝනා කාලේ )
- කොස් කඩ, වඩේ කඩ වැනි මග දෙපස සිටින වෙලෙන්දනගේ කඩ රාජසන්තක කිරීම
( හිරි හැරයක් නොවේනම් අවුලක් නෑ හැබැයි විකුනන දේ වගකීම අරන් විකුනන්න ඔනේ , ලොයාපදින්චිවෙලා වගේ )
- පොලිතින්, ලන්ච් ෂීට්, රබර් සෙරප්පු වැනි දැ කහනම් කිරීම
( දැනටත් සීමා සහිතව කාන්ඩ තහනම් කරල තියෙන්නෙ. ක්‍රියතක වෙනවද? )
- පිස්සන් මෙන් මෙහෙම පිලිවෙලකට නැති උන් පුනුරැත්තාපනය හෝ කදවුරැ ගත කිරීම
( පිස්සො කියල දැන ගන්නේ කොහොමද? )
මේ කතානිසා හාලුත් සතුටින් පොලුත් සතුටින්...