Clean Sri Lanka කාරයන්ගේ පොස්ටර්🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    සමුපකාර ඡන්දයට තාප්ප පුරා මාලිමා පෝස්ටර්..
    FB-IMG-1736257867947.jpg


    ජාතික ජන බලවේගය විසින් සමුපකාර නිලවරණය සඳහා පෝස්ටර් ගසමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා පවසයි.


    ඔහු පෙන්වා දෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කියමින් රට පිරිසුදු කිරීමට යෝජනා කරද්දී ඔවුන් කැස්බෑව පිළියන්දල ආදී ප්‍රදේශවල සමුපකාර නිලවරණ සඳහා පෝස්ටර් තාප්ප පුරා අලවමින් සිටින බවය.

    කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.