Clean Sri Lanka වලට කලින්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මිනිස්සුන්ට නීතිය කියල දෙන්න
    TV වැඩසටහන් වලින්



    පාරේ zeebra crossing වල දෙපැත්තෙ zig zag line තියෙන්නේ ඇයි
     
    • Like
    Reactions: Wickybro

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,669
    113
    Mother Earth
    හිතනවද බොරු කියල බලය ගත්තෙ රට හදන්න කියලා ?:) නෑ බොරු කියල බලය ගත්තෙ රට හදන්න නෙමෙයි උන් හැදෙන්න. :yes:අර සිංහයා ගියහම ඌ මරපු ගොදුර කන්න එන හයිනලා රංචුව වගේ.. 🤷‍♂️
    steve-carrell-well-said.gif