ඉස්සර අපි පොඩි කාලේ බලපු සුපිරි නාට්ටි වල තිබ්බේ උපරිම කොටස් 25ක් වගේ. කොටස් 10ට අඩු සුපිරි නාට්ටිත් තිබ්බා.
ඒකට බලපන්කො දැන් යන එව්වා. එන්න එන්නම මොංගල් වෙනවා. කොටස් 500-1000 දිගයි. මම නං ඕවා බලන්නේ නෑ. FB එකේ ඔය නාට්ටි කෑලි share වෙනවා දකිනවා. විශේෂයෙන් ඉස්කෝලේ යන ළමයි මේවා බලන්න පුරුදු උනාම උනුත් හොඳම ගොන්හරක් ටිකක් වෙන එක නවත්තන්න බෑ. කිසිම හරයක්, රසඥතාවයක්, කලාත්මකබවක් මේ ගූ ගොඩවල් වල නෑ. කොටින්ම හාස්යෝත්පාදක රසයක්වත් නෑ. ඒවා දැකලා හිනා ගියොත් හිනා යන්නේ ඒවගේ තියෙන ගොන් පාර්ට් දැකල. ටීවී වල යන අඩුකුලේ මරිමොංගල් මෙගා නාට්ටි නවත්තන්නේ නැතුව නං ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය ගොඩ නගන්න බෑ.
උඹලා මොකෝ හිතන්නේ?