Clean Sri Lanka next step - කසිකබල් මෙගා නාට්ටි තහනම් කරමු

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    ඉස්සර අපි පොඩි කාලේ බලපු සුපිරි නාට්ටි වල තිබ්බේ උපරිම කොටස් 25ක් වගේ. කොටස් 10ට අඩු සුපිරි නාට්ටිත් තිබ්බා.

    ඒකට බලපන්කො දැන් යන එව්වා. එන්න එන්නම මොංගල් වෙනවා. කොටස් 500-1000 දිගයි. මම නං ඕවා බලන්නේ නෑ. FB එකේ ඔය නාට්ටි කෑලි share වෙනවා දකිනවා. විශේෂයෙන් ඉස්කෝලේ යන ළමයි මේවා බලන්න පුරුදු උනාම උනුත් හොඳම ගොන්හරක් ටිකක් වෙන එක නවත්තන්න බෑ. කිසිම හරයක්, රසඥතාවයක්, කලාත්මකබවක් මේ ගූ ගොඩවල් වල නෑ. කොටින්ම හාස්‍යෝත්පාදක රසයක්වත් නෑ. ඒවා දැකලා හිනා ගියොත් හිනා යන්නේ ඒවගේ තියෙන ගොන් පාර්ට් දැකල. ටීවී වල යන අඩුකුලේ මරිමොංගල් මෙගා නාට්ටි නවත්තන්නේ නැතුව නං ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය ගොඩ නගන්න බෑ.

    උඹලා මොකෝ හිතන්නේ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    අනේ උබ හුකහන්
    Ow mama hukanawa NZ suddiyanta
    Umba mega natti bala bala athe gagaha hitapan

    දින 75න් මාලිමාව ගෙදර යවාගන්න ඕන වෙලාද පොන්නයො
    mega natti balana ponnayekta ridila
    ------ Post added on Jan 8, 2025 at 9:34 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩු පෙරලන්න හිතාගෙන කරන බයි ප්ලෑන් පස්සෙ 🤭
    ඉස්සෙල්ලා මාලිමාවෙ ටික කරයි 🙈

    ජෝක් නෙවෙයි බයියන්ට එක දිගට කෙළින්න හොඳ නෑ. ටික ටික දෙන්න ඕන
     
    • Haha
    Reactions: Cypress

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    FB eke scroll karan yaddi dakina shorts kaali baluwama natti baluwa wenawada?
    Ehenan 3min film trailer 3k 10min walin baluwama u 10min walin film 3k baluwa wenawa umbe logic eke hatiyata
    එහෙම හරි බලන්න ඕන නෑනෙ ඔච්චර අවුල්නම්

    ඇත්ත උඹ කියලා තියන කතාව. එන්න එන්නම මොන්ගල් වෙනවා වගේ උඹ

    ↓↓

    එන්න එන්නම මොංගල් වෙනවා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    එහෙම හරි බලන්න ඕන නෑනෙ ඔච්චර අවුල්නම්

    ඇත්ත උඹ කියලා තියන කතාව. එන්න එන්නම මොන්ගල් වෙනවා වගේ උඹ

    ↓↓
    Hari hari ban umbe hobbies nawattanna katha karapu nisane me kendiri ganne. Umba paduwe mega nattiyak rasawindagena hitapan 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඉස්සර අපි පොඩි කාලේ බලපු සුපිරි නාට්ටි වල තිබ්බේ උපරිම කොටස් 25ක් වගේ. කොටස් 10ට අඩු සුපිරි නාට්ටිත් තිබ්බා.

    ඒකට බලපන්කො දැන් යන එව්වා. එන්න එන්නම මොංගල් වෙනවා. කොටස් 500-1000 දිගයි. මම නං ඕවා බලන්නේ නෑ. FB එකේ ඔය නාට්ටි කෑලි share වෙනවා දකිනවා. විශේෂයෙන් ඉස්කෝලේ යන ළමයි මේවා බලන්න පුරුදු උනාම උනුත් හොඳම ගොන්හරක් ටිකක් වෙන එක නවත්තන්න බෑ. කිසිම හරයක්, රසඥතාවයක්, කලාත්මකබවක් මේ ගූ ගොඩවල් වල නෑ. කොටින්ම හාස්‍යෝත්පාදක රසයක්වත් නෑ. ඒවා දැකලා හිනා ගියොත් හිනා යන්නේ ඒවගේ තියෙන ගොන් පාර්ට් දැකල. ටීවී වල යන අඩුකුලේ මරිමොංගල් මෙගා නාට්ටි නවත්තන්නේ නැතුව නං ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය ගොඩ නගන්න බෑ.

    උඹලා මොකෝ හිතන්නේ?
    එක එක හුත්තවල් ලියන්න කලින් නලින්ද දණිස්සගෙන් අහලා දාපන්. නැත්තන් පස්සෙ කියයි "අපි ඕහොම එකක් කිව්වෙ නෑ" කියලා 🤭 🤭
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔය මෙගා නාට්‍ය සංස්කෘතිය පටන් අරන් දැන් අවුරුදු 20ක් විතර වෙනවනෙ. අපි පොඩි දවස් වල.
    මුලින් පටන් ගත්තෙ ඉන්දියන් මෙගා කසි කබල් වලින්. මිනිස්සු ඒව බලන්න ගත්තම චැනල් වලට ඒවත් එක්ක හැප්පෙන්න බැරි වුනහම සින්හල මෙගා ඒව ගහන්න ගත්ත. ඊටපස්සෙ රැල්ල ඒ පැත්තට ගියා. කාලයත් එක්ක පිටරට මෙගා වලට ඉල්ලුම අඩු වුනා.

    මට හිතෙන්නෙම ඔයා මෙගා නාට්‍ය සංස්කෘතියත් එක්ක අපේ මිනිස්සුන්ගෙ රියැලිටි එකේ ජීවත්වීම, සමාජ බුද්ධිය, සබුද්ධික ඥානය වගේ දේවල් නැතිවෙලා පුහුඅටෝප ජීවිතය, ලෝකෙට පේන්න ජීවත්වීම (show off lifestyle), බොරුවෙන් ජීවත්වීම වගේ දේවල් වර්ධනය වුනා. මොකද ඔය නාට්‍ය වල කිසිම හරයක් පෙල ගැස්මක් නැහැ. ප්‍රායෝගික ලෝකයත් එක්ක යම් තරමකින්වත් සමාන්තරව යාමක් නැහැ. හුදෙක්ම සුරන්ගනා ලව් ඉලව් කේස් කේන්ද්‍ර කරගත් ඔහේ යන්නම් වාලෙ යන කතා විතරයි. අද ලන්කාවෙ සමාජෙ ගොඩ දෙනෙක්ට නොපෙනෙන සමාජ ආකල්ප වල පසුබැස්මෙට වැඩිම බලපෑමක් කලේ ඔය මෙගා නාට්‍ය සංස්කෘතියයි. තිත්ත ඇත්ත.
     
    100% true