Clean You Tube Army

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    CYTA

    Api ekathuwela vote karala gobba video report karamuda,kisima wadakata nathi nikam click bait videos, apahasa karana videos,racism videos,child abuse videos,etc...majority votes will select the video.
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    සාමාන්‍යයෙන් වීඩියෝ එකක් රිමූ කරන්න කොච්චර රිපෝට් කරන්න ඕනිද
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    YouTube එවුනුත් dislike එක අයින් කලා,ග. නැත්තම් බලන්න තිබ්බා මිනිස්සු බහුතරය ඇත්තටම ඒ ඒ videos වලට කැමතිද අකමැතිද කියන එක. Comments filter කරලා ඕන ඒවා විතරයි නේද තියන්න පුළුවන්ද දැන්? එතකොට ඇත්ත කියලා දාන කමෙන්ට් මකනවා. වැඩක් නෑ නෙ. කරන්න වෙන්නේ don't recommend this channel හරි not interested හරි දීලා පාඩුවෙ ඉන්න එක.
     
    • Like
    Reactions: pasindu201