Machanla meke hatiyata mage 300GB C Drive eken 210GB aran thiyenne apps walata.
හැබැයි එහෙම ලොකුවට apps දාලත් නැහැ. ලොකුම එක 8GB photoshop. උපරිම 30GB යයි adobe ඒවාට. එත් ලොකු ගානක් ගිහින් පෙන්නනවා. C එකේ users folder එකටනම් 80GB ගිහින් තියෙනවා. ඒක clean කරගත්තොත් හරිද? delete කරන්නද?
Disk cleanup dammata clean wenne na mewa.
