Click Find Photos

NU7

Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    Easily find various type beautiful photos free.
    http://clickfindphotos.blogspot.com/

    IMG_1925.JPG



    ගොඩක් කලෙක ඉඳල හිතගෙන ඉඳපු දෙයක්. My Stuff Everything අයෙත් පටන් ගත්ත අලුත මේ බ්ලොග් එකත් කරන්න හිතුන. මේකේ තියෙන ෆොටෝස් මම විවිධ තැන් වලදී මගේ කැමරාවෙන්, phone එකෙන් ගත්තුවා වගේම හිතවත් අයගෙන් එකතු කර ගත්ත ඒවා, නෙට් එකෙන් ගත්ත ඒවා වගේ නොයෙක් දේවල් වල ලංකාව සහ ලෝකයේ ලස්සනම ෆොටෝස් එකතුවක් මේ බ්ලොග් එකේ තියන්න බලපොරෝතුවෙනවා. විශේෂත්වය තමයි මේකට එකතු කරන්නේ ඉහල විභේදන මට්ටමක ෆොටෝස් විතරයි. මේකෙන් අනාගතයේ මම යමක් උපය ගන්න වගේම, කට හරි අවශ්‍ය ෆොටෝ එකක් නොමිලයේ ලබාදෙන්න සහ , අපේ රට ගැන ලෝකයට යමක් කියන්න බලාපොරොතු වෙනවා. එහෙනම් බලල අඩුපාඩු, ගල් මුල් හැම දේම ත්‍රෙඩ් එකට එකතු කරන්න කියන අතර.... මේකේ ෆොටෝස් වලට විස්තර එකතු කරන්න සියලු වැඩ අතරේ මේ ගැනත් බලන මගේ ආදරණිය ප්‍රියම්බිකවට :love: විශේෂයෙන් ස්තුති කරන අතර, හිතවතුන් වෙනුවෙනුත් ස්තුති කරනවා​