Clickbank කරන එවුන් වරෙල්ලකො පොඩ්ඩක්.
මචං දැන් ලංකාවට Clickbank ඇප්රූව් නැද්ද බන්. මගෙ පරණ එකවුන්ට් එකක් තිබ්බා ඒකටත් ලොග් වෙන්න බෑ.උඹල කොහොමද වැඩේ කරන්නෙ. අලුත් එකවුන්ට් එකක් හදන්න හැදුවා ඒත් හදන්න දෙන්නෙ නෑ.මගදි එරර් එකක් එනවා. .

unge web eke inquiry form eken Name, ID, Address ..... okkoma yawanna.