ClickBank මගින් මුදල් උපයන හැටි

iPlus

Member
Jan 9, 2011
7
0
0
ClickBank මගින් මුදල් උපයන හැටි

ClickBank කියන්නේ Affiliates program එකක්. ඒ කියන්නේ අතරමැදියෙක් හැටියට කටයුතු කිරීමක්. උදාහරණයක් කීවොත්. ගොවියෙක් මහන්සිවෙලා කුබුරු කොටලා "වී" නිපදවනවා. අතරමැදියෙක් ඒ "වී" අරගෙන ගිහින් කොටලා හාල් කරලා, පැකට් කරලා කඩේට දානවා. ඉතුරු ටික කඩේ මුදලාලිට බාරයි. අපිට කරන්න තියෙන්නේ අර අතරමැදියා කරපු වැඩේ. මේකේ විශේෂත්වය තියෙන්නේ මුදලාලි හාල් විකුනපුවාමයි අතරමැදියාට ගානක් ලැබෙන්නේ, ඒ වගේම අතරමැදියා හා ගොවිරාළ අතර මුදල් ගනුදෙනුවක් වෙන්නේ නෑ. ඒ කියන්නේ අතරමැදියා ශත පහක්වත් වියදම් නොකර ගානක් කඩාගන්නවා කියන එක.:shocked:

ලිපි ටික සම්පූර්නව කියවන්න එන්න..:)

ClickBank මගින් මුදල් උපයන හැටි - කොටස 01
http://iplusblog.blogspot.com/2010/12/clickbank-01.html

ClickBank මගින් මුදල් උපයන හැටි - කොටස 02
http://iplusblog.blogspot.com/2010/12/clickbank-02.html

ClickBank මගින් මුදල් උපයන හැටි - කොටස 03
http://iplusblog.blogspot.com/2011/01/clickbank-03.html

ClickBank මගින් මුදල් උපයන හැටි - කොටස 04
http://iplusblog.blogspot.com/2011/01/clickbank-04.html