Clickbank help for beginers

Money lover

Member
Apr 20, 2019
7
1
3
මන් මේක ටයිප් කරන්න හේතුව අලුතෙන් ක්ලික්බෑන්ක් පටන් ගන්න අයට උදව්වක් වෙන්න...ඉතින් අපේ එලකිරි එකේ ඉන්න ක්ලික්බෑන්ක් එකෙන් සල්ලි හොයන හැමෝම කොල්ලො ටික අපි වගේ අලුතෙන් එන අයට හෙල්ප් එකක් විදියට මේක පහලින් රිප්ලයි දාවි කියලා මන් හිතනවා...

මුලින්ම කියන්න ඕනේ මට මේ ක්ලික්බෑන්ක් වැඩේ පටන් ගද්දි ආපු පලවෙනි ගැටලුව තමයි අපේ Account එක ඇක්ටිවේට් වෙන්න කොච්චර කල් යනවද කියන එක...මන් දැනට Account එකක් හදල දවස් 5,6 ක් වෙනවා...හැබැයි තවම ඇක්ටිවේට් උනේ නෑ...

අනිත් එක තමයි Account එක හදද්දි අහන Payee name එක මොකක්ද කියන එක.. ඒකට දාන්න ඕනේ එක මොකක්ද කියල දන්නෙත් නෑ...

අනිත් එක මේකෙ Account එකක් හදද්දි අපේ Country එක විදියට ලන්කාව සිලෙක්ට් කරාම Account එක Acrivate වෙනවද කියන එක..


ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දන්න අය ඉන්නවනම් ක්ලික්බෑන්ක් සයිට් එකට අලුත් අයට උදව්වක් විදියට පහලින් කමෙන්ට් කරයි කියලා මන් හිතනවා...එහෙනම් හැමෝටම ජයවේවා
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    payee name eka ube full name eka bank eke pothe tiyana widihata dapan
    lankawa select kalama active wenawa awulak na
    mage nam account eka sahena parana ekak
    mata oke password mataka natuwa alutin ekak haduwa lagadi
    mata form eka submit karama denied una ewalema
    passe parana password eka reset karala hoya gatta