Clixsense මගින් ADS ක්ලික් කරල මුදල් උපයමු...
ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ කොහොමද සුරක්ෂිතව පහසුවෙන් e money හොයන්නේ කියලා... දැනට e money හොයන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි ඇඩ් එකක් උඩ ක්ලික් කරලා සල්ලි හොයන විදිහ... ඒකට දැනට තියෙන හොදම PTC (paid to click) ආයතන දෙක තමයි clixsense හා neobux මේ දෙකෙන් හොද clixsense ඉතින් මම කියල දෙන්න යන්නේ කොහොමද clixsense වලින් e money හොයන්නේ කියලා. එක දවසෙන් සල්ලි කාරයෙක් වෙන්න නම් බෑ ඉතින්. හරි track එකට වැටෙන්න සමහර විට මාසයක් විතර යනව. ගොඩක් අය නම් මේක දවසෙන් දෙකෙන් කර ගන්න බැරුව SPAM SPAM කිය කිය කෑ ගහනව. මම කියල දෙන්නම් අමාරුවෙ නොවැටී කොහොමද සල්ලි හොයන්නේ කියලා.

මුලින්ම ඔයාල paypal හෝ Payza ගිණුමක් සාදා ගන්න අවශ්‍ය වෙනවා...
PAYZA
මේ දෙකෙන් ලංකාවේ අපිට හොද Payza ඉතින් මෙතනින් එක හදාගන්න..
Clixsense වලින් බොරු වලට රැවටෙන්නෙ නැතුව ඉතා විශ්වාසී ලෙස සල්ලි හොයන්න පුළුවන්. හැබැයි එක දවසින් සල්ලි කාරයෙක් වෙන්න නම් හිතන්න එපා. එකට ටිකක් මහන්සි වෙන්නත් ඕනේ. Ad කිරීමෙන් එක ඇඩ් එකකට $ 0.01 දක්වා සල්ලි ගන්න පුළුවන්. එක referral click එකකටත් $ 0.01 දක්වා සල්ලි ගන්න පුළුවන්.
පොඩ්ඩක් හිතන්න එක දවසකට
ad click කිරීමෙන් : 0.01 x 10 = $ 0.1
referral ad click කිරීමෙන් : 0.01 x 10 x 10 = $ 1
tasks complete කිරීමෙන් : $ 0.30 x 3 = 0.9
දිනක ආදායම = $ 2
මාසික ආදායම = $ 2 x 30 = $ 60
මෙතනින් ගිහින් Clixsense වලට රෙජිස්ටර් වෙන්න.
Clixsense මගින් සල්ලි හොයන ක්‍රම :
01. AD CLICK කිරීම
02. TASKS සම්පූර්ණ කිරීම
03. SURVEYS
04. CLIXGRID
05. OFFERS
ad click කරලමවිතරක් නෙමේ. ඔබට මේ ක්‍රම 5 න් ම සල්ලි හොයන්න පුළුවන්.
ඔබට මුලදී ඇඩ් 10 ත් 30 ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර මාසයක් පමණ ඔබ ඇඩ් ක්ලික් කර පසු ඔබට ලැබෙන් ඇඩ් ප්‍රමාණය හා tasks ප්‍රමාණය වැඩිව් වේ. ආරම්භයේදී ද ඔබට ඕන තරම් tasks ලැබේ. Clixsense වලට ඔබ රෙජිස්ටර් වූ පසු ඔබට ලින්කුවක් ලැබෙන අතර එමගින් ඔබගේ මිතුරන් ලියපදිංචි කරවීමෙන් ඔබගේ ආදායම වැඩි කර ගන්න පුළුවන. ඔබට ඇඩ් ලැබෙනුයේ පැය 24 කටව් වරක් ය. ඔබ දිනකට අන්තර්ජාලයේ පැය භාගයක් ගත කිරීමෙන් ඔබට මෙම මුදල සොයා ගත හැක. උවමනාවෙන් ඔබ ඇඩ් ක්ලික් කිරීම කලොත් ඔබට මසකට $ 100 ඉක්මවීම ඉතාමත් පහසු වේ.
මගේ website එක බලන්නත් අමතක කරන්න එපා. : VIDESA
ක්ලික්සෙන්ස් (Clixsense) වල රෙජිස්ටෙර් වෙන්න.
1. ක්ලික්සෙන්ස් (Clixsense) හි register වී account එකක් open කිරීම සඳහා ඉහත button එක click කරන්න.
Register වීම සඳහා click කරන්න
3. දැන් ඔබව ක්ලික්සෙන්ස් (Clixsense) වෙබ් page එක වෙත ගෙනයයි. එහි ඇති "Signup" හෝ "Signup Now" button එක click කරන්න.
4. එවිට ඔබට පහත web page එක ලැබෙනු ඇති. එය අවශ්‍ය තොරතුරු යොදා පුරවා "create account" button එක click කරන්න.
5. Zip/Postal code ලෙස දැමිය යුත්තේ ඔබගේ නගරයට අයත් postal code එකයි. ඔබ එය නොදන්නේ නම් google හි " ඔබේ නගරය " + Postalcode ලෙස type කර search කරන්න.
eg: "Horana postal code" - (12400)
6. මෙහි ඇති මෙනුවෙන් Mobile phone select කර ඔබගේ දුරකථන අංකය ඇතුලත් කරන්න.
7. මෙම කොටුව අනිවාර්යයෙන්ම select කල යුතුයි.
8. Method යටතේ Payza හෝ Paypal ලෙස select කරන්න.
9. හදිසියේ හෝ ඔබගේ password එක මතක නැති වුවහොත් මෙය ඉතා වැදගත් වන බැවින් ඉතා උවමනාවෙන් යුතුව පුරවන්න. Secret question යටතේ ඔබට කැමති ප්‍රශ්නයක් තෝරාගෙන එයට පිලිතුර secret answer හි type කරන්න. ඔබ යෙදූ ප්රශ්නය සහ පිළිතුර නිවැරදිව මතක තබා ගත යුතු ය.
10. Captcha නම් කොටුවේ ඇති ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් මෙහි දක්වා ඇති පරිදිම (එනම් capital හා simple ලෙසම) ඇතුලත් කරන්න.
11. සියල්ල අවසානයේ "Create Account" button එක click කරන්න.
12.. "Create Account" button එක click කළ පසු ඔබ ඉහත සඳහන් කල e-mail address එක වෙත validation e-mail (e-mail ලිපිනය තහවුරු කර ගැනීමේ) යැවූ බව සඳහන් කරමින් අලුත් වෙබ් පිටුවක් පැමිණෙනු ඇත.
දැන් ඔබගේ e-mail account එකට log වන්න. ක්ලික්සෙන්ස් (Clixsense) වෙතින් ලැබුනු verification e-mail එක open කරන්න.
13. ලැබුනු validation e-mail එකේ ඇති "validation link" එක click කරන්න.
14. ඔබ Register වීම සාර්ථකව සිදුකලේ නම් අලුත් වෙබ් පිටුවකින් ඒ බව දැනුම් දෙනු ඇත. ඉන් පසුව ඔබ කළ යුත්තේ ක්ලික්සෙන්ස් (Clixsense) account එකට log වීමයි. ඒ සඳහා web page එකේ ඉහළ කෙළවරේ මැදට වන්නට ඇති "Sign In" button එක click කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි web page එක දිස්වේවි.
15. ඔබගේ "username" හා "password" යොදා "Sign In" button එක click කරන්න. දැන් ඔබව, ඔබගේ "ක්ලික්සෙන්ස් (Clixsense) account" එක වෙත ගෙනයනු ඇත.
16. "My account details" යටතේ ඔබගේ ගිණුමට අදාල සියලු විස්තර දක්වයි. "My PTC clicks" යටතේ ඔබ විසින් click කර ඇති මුළු Ads සංඛ්‍යාව දක්වයි. My balance මගින් ඔබ මේ වන තෙක් උපයා ගෙන ඇති මුළු මුදල පෙන්වයි. මෙම වෙබ් පිටුවේ ඉහළම කොටසේ මැදට වන්නට ඇති "View Ads" button එක click කරන්න.
17. මෙමගින් ඔබට දිනකට click කිරීම සඳහා ලබාදෙන වෙළඳ දැන්වීම් පෙන්වයි. සාමාන්‍යයෙන් ක්ලික්සෙන්ස් (Clixsense) විසින් දිනකට ඇඩ්ස් 10 - 30 අතර ප්‍රමාණයක් ඒ සඳහා ලබාදෙයි. ඔබට අලුතෙන් ඇඩ්ස් ලැබෙනුයේ පැය 24 කට එක් වරකි. එම නිසා හැකි සෑම අවස්ථාවකම ඔබට දී ඇති සියලුම ඇඩ්ස් click කිරීමට වග බලාගන්න.
Ads පෙළගස්වා ඇත්තේ ඒවා click කිරීම වෙනුවෙන් ලබා දෙන මුදල අනුවයි. එම නිසා ඉහළ සිට Ads click කිරීම ආරම්භ කරන්න. Click කිරීම සඳහා මුලින්ම ඔබ කැමති වෙළඳ දැන්වීමක් වෙත mouse pointer එක ගෙන ගොස් එම කොටුව තුළ ඕනෑම ස්ථානයක් click කරන්න.
18. සියලුම වෙළඳ දැන්වීම් click කර අවසන් වූ පසු මෙම වෙබ් පිටුවේ ඉහලින් ම ඇති ඔබගේ username එක click කරන්න. එමගින් ඔබගේ ගිණුමේ සියලු විස්තර සංක්ෂිප්තව බලා ගත හැක. සියල්ල අවසන් කළ පසු මෙම ක්ලික්සෙන්ස් (Clixsense) වෙබ් පිටුවෙන් ඉවත් වීමට ප්‍රථම account එකෙන් "sign Out" (මෙම පිටුවේ ඉහළ කෙළවරේ ඔබගේ "Username" එකට දකුණින් පිහිටි) වීමට අමතක නොකරන්න.