


පට්ට බන් ... සිරා.... thanks a lot..
මන් ඔය වගේ සින්දු වලට මාර ආසයි..
thanks for sharing..![]()
![]()
close your eyes & listen........ awesome!
ඕකට වඩා සැහෙන්න වෙනස් මේක....
ඔය වගේම අස් දෙක පියාගෙන war එකක් හිතේ මවාගෙන මේක අහලා බලන්න..
https://www.youtube.com/watch?v=07Ep-8SqJgU

Enya තමයි හොඳම.