closing a lease

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lease eken dena document ekath ekka Motor Traffic ekata gihin transfer karanna ona kiyanna. Ethakota lease eka nama absolute owner eken ain karala oyage namatama aluth ekak denawa.
     
    • Like
    Reactions: waruna87

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    Lease eken dena document ekath ekka Motor Traffic ekata gihin transfer karanna ona kiyanna. Ethakota lease eka nama absolute owner eken ain karala oyage namatama aluth ekak denawa.

    transfer karanna mokuth forms thiyanawada registrattion wenas karanakota wage
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,762
    1
    56,764
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනයක උගසක් / පරම අයිතියක් / බද්දක් ලියාපදිංචි අවලංගු කිරීම

    1. වාහනයේ ලියාපදිංචි සහතිකය (CR)
    2. වාහන හැදුනුම්පත (VIC)
    3. අයදුම් කරුගේ ජාතික හැදුනුම්පතෙහි සහතික කරන ලද ඡායා පිටපතක් සියළුම බැදීම් අවසන් බව හා උගස / පරම අයිතිය / බද්ද අවලංගු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අමතා මූල්‍ය ආයතනයේ ලිපි ශීර්ෂයක ලියූ ලිපියක් (එකී වාහන අංකය සඳහන් කර තිබීම අත්‍යවශ්‍ය වේ.)

    http://www.motortraffic.gov.lk/