Pickme uber

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    අපි ජොබ් එක කරන කාලේ නුගේගොඩ අපිත් එක්ක බෝඩිමේ කොල්ලෙක් හිටිය ඌත් පික්මී දිවුවා. තව චූන් පාන් එක්කුත් දිවුවා.හොඳට හම්බකරා ගේකුත් හැදුව. චූන්පාන් වලට වෙනම ත්‍රීවීල් එකක් තිබ්බෙ වීදුරු ගහලා. පික්මී දුවන්න වෙනම එකක්. පොඩි කොල්ලෙක් හවසට අපිට ඉතුරුවෙන චූන්පාන් සේරම ගෙනත් දෙනව බනිස් අරව මේවා. තවමත් ඌ නුගේගොඩ ඉන්නෙ දැන් අවුරුදු 5ක් වෙනව මම ජොබ් එකෙන් අයින් වෙලත්.
    වීල් දෙකම උගෙද ඉතින්?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,187
    5,818
    113
    Galaha
    වීල් දෙකම උගෙද ඉතින්?
    ඔව් ඔව් දෙකම උගේ. අපේ ඔෆිස් එකේ 72ක් වැඩ කරා. ඔෆිස් එකට පිට උන්ට එන්න දෙන්නෙ නැතිඋනට අපේ ෆිට් එකට අපි ඌව ඇතුලට ගන්නව බනිස් අරව මේවා විකුනන්න ආය ඉතින් මාරම සේල් එකක් තියෙන්නෙ උට ඇතුලට ආවම වෙන කොහෙවත් යන්න ඕන නෑ. බෝඩිමේ කොල්ලො චූන්පාන් වීල් එක අරන් ගිහින් ලයිසන් ගන්න වීල් පුරුදු උනේ ඒ දවස්වල, ඒ කොල්ල මාතර පැත්තෙ, බෝඩිමේ අක්කත් මාතර පැත්තෙ ඒ නිසා ඌට වීල් දෙකම බෝඩිමේ දාගෙන ඉන්න දීල තිබ්බෙ, සිරාම හිත හොඳ කොල්ලෙක්. :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    ඔව් ඔව් දෙකම උගේ. අපේ ඔෆිස් එකේ 72ක් වැඩ කරා. ඔෆිස් එකට පිට උන්ට එන්න දෙන්නෙ නැතිඋනට අපේ ෆිට් එකට අපි ඌව ඇතුලට ගන්නව බනිස් අරව මේවා විකුනන්න ආය ඉතින් මාරම සේල් එකක් තියෙන්නෙ උට ඇතුලට ආවම වෙන කොහෙවත් යන්න ඕන නෑ. බෝඩිමේ කොල්ලො චූන්පාන් වීල් එක අරන් ගිහින් ලයිසන් ගන්න වීල් පුරුදු උනේ ඒ දවස්වල, ඒ කොල්ල මාතර පැත්තෙ, බෝඩිමේ අක්කත් මාතර පැත්තෙ ඒ නිසා ඌට වීල් දෙකම බෝඩිමේ දාගෙන ඉන්න දීල තිබ්බෙ, සිරාම හිත හොඳ කොල්ලෙක්. :yes:
    උඹේ කතාවේ වැදගත්ම කෑල්ල "ඒ කොල්ල මාතර පැත්තෙ" එතනින් එහාට කතාකරන්න දෙයක් නෑ බන්

    අපි වගේ නෙවෙයි බන් උන් ඔයවගේ ගේම ගහන්න දක්ෂයි , එකනේ ලංකාවේ හැමතැනම මාතර බත්කඩ තිබුනට , ලංකාවේ හැමතැනම පානදුර බත්කඩ හෝමාගම බත්කඩ නැත්තේ ඒකයි
     
    • Love
    Reactions: max_pain

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    294
    385
    63
    gemak gahaganna puluwan. mama athal ekata gedara tibba tuk eka diwwa dan adawas kipayak. ude 8 idan hawasa 6 witara wenakan 6000 eha hoyanna puluwan. eka dawas mama 11 wenakan duwala 11000 hewwa.
     
    • Like
    Reactions: Duckduck

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    @Heshan Daminda යකෝ බලහන්කෝ බයික් එකේ පික්මී දීවනම් ජොබ් එක කරනවට වඩා ලාබයි වගේ. :rolleyes:

    කොටුවක් පැනල මාට්ටු උනත් පික්මී හයර් එකක් ගියේ කීවැකි නේ. ඒක මරු :yes:
    ------ Post added on Dec 23, 2025 at 11:44 PM
    එහෙම සෙට් වුන එක දැන් daily හවසට යනවා කතාකරගෙන
    හයර් නෙමේ හැබැයි දැන් නම් යන්නේ ;)