Cloth material help

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,581
    9,601
    113
    Denim නොවන casual අඳින්න පුලුවන් decent trousers materials මොනවද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,581
    9,601
    113
    corduroy, linen
    Corduroy සෙට් නෑ මචන්. Linen තමයි සෙට් උනේ දැනට. තව ඔප්ෂන් තියනවද බැලුවෙ.

    Chino pants අඳින කවුරුත් ඉන්නවද?
    ------ Post added on Apr 6, 2024 at 6:14 PM