Cloud Engineering | Data analyst what is the best path to start career in a IT field

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    1. Entry level ජොබ් එකකට කොලිෆිකෙෂන් හදාගෙන ඉක්මනින් ෆිල්ඩ් එකට join වෙන්න පුළුවන් Cloud path එකෙන්ද , Data path එකෙන්ද?
    (with pending It degree )

    2. ඔය දෙකෙ future job demand , salaries එහෙම ගත්තම කොහොමද?

    3. Sri lanka & overseas job ඩිමාන්ඩ් එක හොඳයිද?

    4. ඔය පාත් දෙකම non - coding සෙට් වෙන්නෙ නෑ නේද?
     
    • Like
    Reactions: kinkon and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කව්රු මොන බයිලා ගැහුවත් ඕනෙම කම්පැනි එකක Cloud එක හරියට හැඩල් කරන එකෙක් හෝ ක්‍රමයක් නැ. ඒ වගේම පොඩි සිට විශාල ප්‍රමානේ හැම කම්පැනි එකක්ම Cloud එකට ම්යිග්රේට් වෙන ගමන් ඉන්නේ. ඒ නිසා ඔය පැත්තේ ජොබ් එක නැති වෙන්නෙත් නැ සැලරි එක වැඩිත් වෙනවා
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    කව්රු මොන බයිලා ගැහුවත් ඕනෙම කම්පැනි එකක Cloud එක හරියට හැඩල් කරන එකෙක් හෝ ක්‍රමයක් නැ. ඒ වගේම පොඩි සිට විශාල ප්‍රමානේ හැම කම්පැනි එකක්ම Cloud එකට ම්යිග්රේට් වෙන ගමන් ඉන්නේ. ඒ නිසා ඔය පැත්තේ ජොබ් එක නැති වෙන්නෙත් නැ සැලරි එක වැඩිත් වෙනවා
    this is true...මොනවා කලත් basic ඕනා
    could නෙවෙයි වෙන අලුත් එකක් ආවත් Networking,Linux concepts,protocol knowledge වගේ බේසික් දේවල් ඕනේ

    data scince කලත් maths,stats නැතුව බෑ

    basic දන්නවා නම් survive වෙන්න පුලුවන් මොක ආවත් industry එකේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    this is true...මොනවා කලත් basic ඕනා
    could නෙවෙයි වෙන අලුත් එකක් ආවත් Networking,Linux concepts,protocol knowledge වගේ බේසික් දේවල් ඕනේ

    data scince කලත් maths,stats නැතුව බෑ

    basic දන්නවා නම් survive වෙන්න පුලුවන් මොක ආවත් industry එකේ
    මම නම් හිතන්නේ බන් තමන්ගේ ඇගෙන් එන කැමැත්ත තමා අංක එක
    මේ ෆීල්ඩ් එකේ සලරි වැඩි නිසා මේක කරන උන් කිසිම දවසක උඩට යන්නේ නැ
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,267
    7,122
    113
    this is true...මොනවා කලත් basic ඕනා
    could නෙවෙයි වෙන අලුත් එකක් ආවත් Networking,Linux concepts,protocol knowledge වගේ බේසික් දේවල් ඕනේ

    data scince කලත් maths,stats නැතුව බෑ

    basic දන්නවා නම් survive වෙන්න පුලුවන් මොක ආවත් industry එකේ
    මෙක තමා දැන් ඉන්න උන්ට නැතිම දේ.. අත්තිවාරම දාගන්නෙ නැතුව ආලකමන්දා හදන්න හදනව.. අයිටී හරියට කරන උන්ගේ ඇගේ වෙනම කෑල්ලක් තියනව, ඒක නැතුව ගොඩක් දුර යන්න අමාරුයි... හැම වෙලේම අප්ඩේට් වෙන්නෙ ඕනෙ. ස්ටඩී කරන්න ඔනේ..සැලරියක් ටාගට් කරන් අයිටී කරනව කියන්නෙ අමාරු වැඩක්