Cloud or portable hard

laka007

Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    කාලයක් යනකොට 15gb මදි බන්. Email හද හද ඉන්න එක කේස්
    තීරනය වෙන්නේ ඩේටා වල වටිනාකම අනුව.
    වටින ඩේට නම් අනිවා ක්ල්වුඩ් එකකට යන එක හොදයි මොකද උන් ඩේට වලට වග කියනවා නේ.

    portable වියදම අඩුයී එක පාරනේ ගෙවන්නේ .. හර්ඩ් එක ගියොත් නැතිඋනොත් ඩේටා කෙලවෙනවා, ..

     
    • Like
    Reactions: Babysaban