cloud service +mac Ml,ds කරහැකිද

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    මේ වෙලාවෙ mac එකක් ගන්ඩවෙලා තියෙන්නෙ windows එකක් නොගෙන cloud service (colab wage ) +mac වලින් machine learning, data science,ai කරන්ඩ පුලුහන්ද..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    පුළුවන්. PowerBI වගේ Microsoft power apps විතරයි රන් කරන්න බැරි.