එක පාරම page lord කරද්දි Cloudflare Error 522 එන්නේ ඇයි
Last edited:
cloudflare 522 Error එක සමහර වෙලාවකට (randomly) page වල එනවාnameservers cloudflare ඒවද
Thank for the reply, මට වැරදුනා Cloudflare Error 522 විතරයි එන්නේ, page lord කරද්දි randomly සමහර වෙලාවට එනවා, ,traffic Overloading වේලා වෙන්න බැරිද520da 522da enne? Confuse wenavane. 522 enna nm hethu 2 3k wenna puluvn. 522 kiyanne timeout error 1k.
Cloudflare kiyanne proxy server 1kne. Ethakota real hosting 1 thiyenne wenama thanakane. Cloudflare 1n nitharama original hosting 1ta requests yava yava unge cloud 1ke cache karagannvane data. Ethakota me wage hethu wenna puluvn.
1. Cloudflare wala IPs original server 1ke block karala thiyenne puluvn.
2. Original server 1ke thiyena firewall 1kin hari mokakin hari (Cloudflare 1n nitharama requests yana nisa) randomly requests evana IPs auto block karanava wenna puluvn. (Security feature 1k widihata)
3. Original hosting 1 down wenna puluvn.
4. Original hosting 1ke bandwidth exeed wela thiyenna puluvn.
Me wage tikak thamai 522 issue 1ta hethuva. Hariyatama kiyanna ba mokadda issue 1 kiyala. Kohoma unath issue 1 anivaryen original hosting 1ta sambandai.
520 kiyanne mn hithanne unknown issue 1k kiyana 1. Uda hethu nisa ehema wenna puluvn.
Thank for the reply,Hosting server එකෙන් cloudflare IP එකක් block කරනවා. එතකොට ඔය error එක එන්නේ.
Server එකෙන් Cloudflare IP whitelist කරන්න.
මාගෙ එක පාරක් ඔය error එක ආවා CloudFlare Colombo data center එකට connect වෙන කොට. බලන්න ඔය error එක එන්නේ එක data center එකකට ද කියලා.
Cloudflare support > error analytic බලන්න එතනින් හොයාගන්න පුලුවන් මොන data center එකද කියල. නැත්නම් error එක එන වෙලාවේ header එකේ එකෙන් බලන්න.
Ezoic use කරනවා ද?
VPS එකක් ද, shared hosting ද බං?Thank for the reply,
කොහොමද Server එකෙන් Cloudflare IP whitelist කරන්නේ ?
VPS එකක්, ApacheVPS එකක් ද, shared hosting ද බං?
VPS නම් Nginx, Apache, ද වෙන මොකක් හරි ද?
https://support.cloudflare.com/hc/e...-Option-2-Installing-mod-remoteip-with-ApacheVPS එකක්, Apache
ඇත්ත, මම hosting එකටත් මේ error 522 ගැන කිව්වා එ අය කිව්වෙත් මේක Cloudflare වල problem එකක් කියලාCloudflare එකෙන් ඕක පෙන්නන්නේ origin සර්වර් error එකක් කියල. එත් ඕක ගොඩක් වෙලාවට වෙන්නේ Cloudflare උන්ගේ සර්වර් කේස් එකක්. Proxy ON එකේ නම් visitor ඉස්සෙල්ලම උන්ගේ nginx proxy cache copy එකක්නේ පෙන්නන්නේ. DNS only mode එකේදී ඔය කේස් මොකුත් එන්නේ නැහැ.
මාත් 2012 විතර ඉඳන් ඔක්කොම සයිට් වලට පාවිච්චි කරා. දැන් නම් පාවිච්චි කරන්නෙම නැහැ. DNS manage කරන්න හොඳයි. Free plan එකට වඩා DDoS protected hosting එකක් පාවිච්චි කරන එක ඊට වඩා optimized.
ඔය එරර් එක හරියටම බලන්න පුළුවන් සබ් ඩොමේන් එකක් හදල ඒ සයිට් එකේම පාර්ක් කරලා CF එකෙන් proxy off කරන්න.
ඔරිජිනල් සයිට් එකේ එරර් එක එන වෙලාවට සබ් ඩොමේන් එකෙන් ඇක්සස් කරලා බලන්න, එරර් නැති වෙයි.
Ekath wenna puluvn. Mokak hari hethuvk (Original server 1ke configuration avulk, proxy server 1ke configuration avulk wage deyk) nisa hariyata cache wenne nathi avulk wennath puluvn. Site 1ke configuration prashnayk wennath puluvn. Hethu one tharam wenna puluvn. Servers 2ma check nokara hari hethuvk kiyanna ba.Thank for the reply, මට වැරදුනා Cloudflare Error 522 විතරයි එන්නේ, page lord කරද්දි randomly සමහර වෙලාවට එනවා, ,traffic Overloading වේලා වෙන්න බැරිද