1. පතරම් කොපුවේ KPI ලෙසින් සටහන් කිරීම
2. වෙඩි තැබීමට භාවිතා කළ එක් ගිනි අවියක් එල්ටීටීඊ එකක් බව ප්‍රකාශ කිරීම
3. ටැටූ කඩේ අයිතිකරුගේ පාපොච්චාරණය
4. අපරාධ ස්ථානයේ තිබු CCTV දර්ශන මාධ්‍යයට නිකුත් වීම
5. CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කළේ ප්‍රහාරයේ මහමොලකරු විසින්ම යයි එනම් පොඩි පැටි බව ප්‍රකාශ කිරීම
ඒ හැම එකකටමත් වඩා CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරන්නේ ජනයාගේ හිතේ විවිධ චිත්‍ර මැවෙන ආකාරයට එඩිට් කොටය.
තත්ත්වය එසේ නිසා වසන්ත ඝාතනයේ පරීක්ෂණ පිළිබඳව ජනයා තුළ සැක මතුවී ඇත.
ලෝකය තුළ PR සමාගම් ලෙසින් සමාගම් වර්ගයක් ඇත ඔවුන් කරන්නේ ප්රතිරූප හැදීම සහ බිඳීමය. ඇෆ්ඝනිස්තානය, ඉරාකය ආක්‍රමණය කිරීමට පසුබිම් හැදුවේ මෙම සමාගම් බව කියැවෙයි. මැතිවරණ වලටද මෙම සමාගම්වල සහාය නැතුවම බැරිය.
ඉහත සමාගම් භාවිතා කරන සිද්ධාන්ත අඩු වැඩි වශයෙන් ලෝකය පුරා පැතිර ඇත.
එම සිද්ධාන්ත පහත පරිදිය.
The leak: විශාල සිදුවීමක තමන්ට වාසිදායක කොටස උපක්රමශීලීව ලීක් කිරීම
The freeze: විශාල සිදුවීමක තමන්ට තමන්ට අවාසිදායක කොටස උපක්රමශීලීව වසන් කිරීම
The spray: බලය සහ මුදල් යොදවා ඇත්ත යට ගැසීම
The drip: තමන්ට හිතැති මාධ්‍ය වේදීන් ( කුලී ලියන්නන් ) හරහා තවමන්ට වාසි දායක චිත්‍රයක් ජනගත කිරීම
Staying on message: සිදුවීමේ, තමන්ට අවාසිදායක කොටස වෙත යාම වැලැක්වීම සඳහා තමන්ට වාසිදායක කොටසේ උපක්‍රමශීලී ලෙස එල්බ සිටීම
Pivoting: සැබෑ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට , තමාගේ ගැලවීම උදෙසා වෙනත් කතා ගෙන හැර පෑම
The vomit principle: යම් බරපතල සිදුවීමක් විවිධ උපක්‍රම භාවිතා කොට මහජනයාට එපා කීරීම
Playing a dead bat: සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වා සිටීම
The truth, but not the whole truth: සම්පූර්ණ සත්‍ය හෙළිවීම වැලැක්වීම සඳහා තොරාගත් කොටසක් හෙලිකොට අතසෝදා ගැනීම
Throwing out the bodies, taking out the garbage: ආන්දෝලනාත්මක සිදුවීමක් යට ගැසීම සදහා , තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් කෘතීම ලෙස නිෂ්පාදනය කිරීම
Get rid of it now: බෙල්ලටම හිරවූ අවස්ථාවක හානිදායක තොරතුරු ටිකෙන් ටික හෙළි කරනවා වෙනුවට සියල්ල එකවර මුදා හැර ඉන් නිදහස් වීම
Fire-breaking: ජනයාගේ අවධානය වෙනතක යොමුකිරීම සඳහා තවත් ඛේදවාචකයක් වේදිකාවට ගෙන ඒම
Kite-flying: මුට්ටිය දමා බැලීම
Being a small target: බරපතල චෝදනාවකට ලක්වීම අත්‍යසන්න අවස්ථාවක තමා විසින් කුඩා ප්‍රහාරයක් එල්ල කරගෙන එහි වරද පිලිගැනීම
Flying under the radar: මතභේදයට තුඩුදෙන කරුණු හෙලි වීම වැලැක්වීම
Dishing the dirt: ඉලක්කගත පුද්ගලයන් සම්බන්දයෙන් අභූත චෝදනා නැගීම සහ මඩ ගැසීම
Dog-whistling: ජනකොටසක් ආමන්ත්‍රණය කිරීමේදී ඔවුන් ආමන්ත්‍රණය කිරීම සදහා ඔවුන්ගේ ජනවිඥානයට අතිශය සංවේදී වන හැඩතල භාවිතා කිරීම
Wedging: ඉලක්කගත පාර්ෂවය භේද කිරීම සඳහා යම් විශේෂිත මාතෘකාවක් කරලියට ගෙන ඒම
කරුණු එසේ හෙයින් අවධියෙන් සිටින්න
National Alert - Keerthi Ratnayaka